රෝස කටු කතාව මූට සිද්ධවුන දෙයක් කියන්න හොඳම සාක්ෂියක් තමයි මේ........:rofl::rofl::rofl:
ඇත්ත කියපිය.....මේක ලිව්වේ උඹේ ජීවිතයේ සත්‍ය සිදුවීමක් ඇසුරින් නේද.......:oo::oo::P:P
කොහොමවුනත් සුපිරියට ලියලා තියනවා.....:cool::cool::cool:
උඹට කිසි දිනක යලිත් බූට් පාරක් නොවදින්න කියලා...