1. dj ice cold

    Elakiri Death Metal Crib

    :sorry: folk මෙටල් කියන්නේ ඔයි තරම් සැර එකක් නෙවෙයි ඒක හරි ලස්සනයි :love: යක්කු නලවනේ ඒව ගහන්නේ නෑ ඒවගේ :growl:
  2. dj ice cold

    රොක් සංගීතය (16+)

    ඔව් ඒත් metal වලට rock කියන්න බෑ ඒ දෙක වෙනස් :no: ලඟදි මුන් කොපි කොපි කිය කිය කෑගහපු සින්දුවක් මම බැලුව ඕනනං ඒ සින්දු දෙකේ 1% සමානකමක් ඇති :yes: පස්සේ කියනව video concept එකලු කොපි සිරාවටම දුකයි බං මේවගේ උන්ටනේ අරුන් මහන්සිවෙලා සින්දු හදන්නේ කියල :(
  3. dj ice cold

    Elakiri Death Metal Crib

    මම ඒ සින්දු අහල නැති නිසා දන්නේ නෑ :sorry: චකිතය කියන එකනම් pop rock වලට ගොඩක් සමානයි black metal කියන්නේ පුළුවන් තරම් mainstream එකට against යන එක :yes: උන් උමනාවෙන්ම සින්දු bad quality එකකට mix කරන්නේ :D උඹ ජෝගියට කිව්වට මට මාර ආසාවක් තියනව ලංකාවේ බෙර , flute වගේ ඒව දාල folk metal band...
  4. dj ice cold

    රොක් සංගීතය (16+)

    උන් ලංකාවෙ සින්දු අහන්නෙත් එහෙමනේ :lol: artist අරයනම් "අඩේ මේක කොපියක් බං" :rofl:
  5. dj ice cold

    රොක් සංගීතය (16+)

    pure satanic bands metal realm එකේ ගොඩක් අඩුයි 90%ක් බෑන්ඩ්ස් satanism පාවිච්චි කරන්නේ stage theme එකක් විදියට
  6. dj ice cold

    Elakiri Death Metal Crib

    ලංකාවේනං metal mainstream නැහැ ඉතින් underground bands තමා ඉන්නෙ :sorry: FyGJf9BDpC4 මේ black metal :D rock ඉතිං wayo , daddy
  7. dj ice cold

    රොක් සංගීතය (16+)

    black metal wala හැම band එකම satanist ල නෙවෙයි :yes:
  8. dj ice cold

    රොක් සංගීතය (16+)

    මොකක්ද උඹ කිව්වෙ :frown:
  9. dj ice cold

    රොක් සංගීතය (16+)

    උඹ වගේ ගොන් බානක් :P අරූ දාල තියන බෑන්ඩ් එකේ පින්තූර අනුව කියන්න පුළුවන් ඒ metalcore , death core බෑන්ඩ් එකක් කියල :cool:
  10. dj ice cold

    Elakiri Death Metal Crib

    :growl: ඉතින් අපිට පාන්ද :frown:
  11. dj ice cold

    රොක් සංගීතය (16+)

    රොක් , මෙටල් කියන එකේ වෙනස් අඳුරගනියව් ලොල් :P
  12. dj ice cold

    ආහ්හ් තෑන්ක්ස් :)

    ආහ්හ් තෑන්ක්ස් :)
  13. dj ice cold

    http://www.elakiri.com/forum/showthread.php?p=15340586&posted=1#post15340586

    http://www.elakiri.com/forum/showthread.php?p=15340586&posted=1#post15340586
  14. dj ice cold

    Elakiri Death Metal Crib

    :rolleyes:
  15. dj ice cold

    :sorry: :)

    :sorry: :)
  16. dj ice cold

    |~ Lovers Avenue V ~|

    :dull:
  17. dj ice cold

    |~ Lovers Avenue V ~|

    උඹ නිසා ගිහින් තියෙන්නේ :growl:
  18. dj ice cold

    :sorry: හොඳට විභාගෙ ලියන්න නංගි මගෙන් සුභ පැතුම් :)

    :sorry: හොඳට විභාගෙ ලියන්න නංගි මගෙන් සුභ පැතුම් :)

    No contents