එළකිරි Death Metal Crib එකට සාදරෙන් පිලිගන්නව :P මං අද කියල දෙන්න යන්නේ Death Metal කියන Music Genre එක ගැන. Death Metal විතරක් Cover කරන්න හිතුවෙ ඔක්කොම Metal Genre's ගැන එක Thread එකකින් කියන්න අමාරු හින්ද. මේ Thread එකට හොඳ ප්‍රතිචාර හම්බුනොත් අනිත් Metal Genre's ගැනත් ලියන්නම් :P හරි දැන්...