1. dj ice cold

    2013 Jul 17 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    අපොයි පුළුවන් ඒක හොයාගන්න පුළුවන් ගැඹුරුම ගඟලඟට ගිහින් හොඳට පොලිතින් වලින් කවර් කරපං වතුර යන්නේ නැති වෙන්න :yes: දැන් ඒක විසි කරලා ඒක ගඟට බැහැල ගන්න කාට හරි දෙන්න වෙන ගානෙන් ඇන්ඩ්රොයිඩ්යිඩ් එකක් අරගෙන අහපං :cool:
  2. dj ice cold

    2013 Jul 17 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    රේඩියෝ තමයි ඉතින් :D
  3. dj ice cold

    2013 Jul 17 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    සිරාවට :rofl: හින්දි metal ටිකක් හොයන්න කියල හැදුවෙ හැබැයි ඕක ඇහුවට පස්සේ හිතෙනව අහන ඒව අහගෙන ඉන්නව කියල :rofl:
  4. dj ice cold

    2013 Jul 17 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    metal core වගේ නේද මේකනං හරි :cool: ෂෝ එක කරන එකාට උම්ම :love:
  5. dj ice cold

    2013 Jul 17 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    මේ පාරනන් හරි වගේ :P
  6. dj ice cold

    2013 Jul 17 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    යකඩ ගාවින් තියා යකඩ වලට කිලෝමීටරයක් වත් එහායින් යන්නේ නෑ බං ඒක ලොල් :lol:
  7. dj ice cold

    2013 Jul 17 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    වැඩක් නෑ බං මම ටයිර කියපු හින්ද ආවෙ :( මුන් කියන්නේ ඒ මල් බබාගෙ ෆේක් එකක් කියල ඌ මාර සින්දුවක් බං metal කියල දුන්නේ :lol: පස්සෙ කියන නෑ ඒ metal ලඟින් යන එකක්ලු :growl:
  8. dj ice cold

    2013 Jul 17 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    https://www.facebook.com/photo.php?v=522086867846340 පට්ට යකෝ :lol::lol::lol::lol:
  9. dj ice cold

    2013 Jul 17 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    ගල්නං අහන්නේ නැති තරං බං :sorry:
  10. dj ice cold

    2013 Jul 17 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    metal ලඟින් යනවා? :growl: මං තොට කියන්නෑ metal ලඟින් යන එක :growl::growl:
  11. dj ice cold

    2013 Jul 17 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    මදැයි සද්දෙත් වැඩි කරගෙන අහන්න ලෑස්ති උනා :(
  12. dj ice cold

    2013 Jul 17 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    මේ metalද යකෝ :growl: අපායටම පල :(
  13. dj ice cold

    2013 Jul 17 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    ඔව් ඉතින් අපි සීයල නෙවෙයිනෙ :growl:

    No contents