1. SHEHAN_GIWANTHA

    ElaKiri Credit Card Mega Thread

    Umba kohomada ban umbe credit score eka danne? mama nan nikan wihiluwata wage 1lakh illuwe HSBC un dunna kiyahanko
  2. SHEHAN_GIWANTHA

    එ.බු.සේ.

    Dan wade patan gattada
  3. SHEHAN_GIWANTHA

    එ.බු.සේ.

    Wade karala dennan
  4. SHEHAN_GIWANTHA

    එ.බු.සේ.

    apita vacancy nadda hichchi? barida oke director board ekata ganna 😂
  5. SHEHAN_GIWANTHA

    කඩ්ඩ ගොඩදාගන්නේ කොහොමද

    Apo course nan karanna epa. Menna me tika karapan YouTube eke Let’s Talk kiyana channel 1 balapan Let’s Talk English Movies, TV series subtitles ekka balapan. Eka eka katha wala tiyena podu wakya rata tika alla ganin Formal English nan ithin wada karana gaman thama igena ganna wenne...
  6. SHEHAN_GIWANTHA

    අගතා ක්‍රිස්ටි ලියූ Hercule Poirot කතා???

    1952 ඉදන් 2020 වෙනකම්ම ලන්ඩනයේ එක්තරා රගහලක එකම එක නාට්‍යයක්(Play) රගදැක්වෙනවා කිව්වොත් විශ්වාස කරනවද? ඒ විතරක් නෙවෙයි බලන්න හැමදාම රසිකයොත් පිරෙනවා... ඒ තමයි Mouse Trap. ලිව්වේ අබිරහස් කතා කලාවේ රැජින අගතා ක්‍රිස්ටි විසින්.... අද වෙනකොට පිටපත් බිලියන දෙකකට වඩා ඇගේ පොත් ලෝකයේ අලෙවි වෙලා තියෙනවා...
  7. SHEHAN_GIWANTHA

    ලංකාවේ තිබ්බ හොඳම teledrama එක මොකක්ද?

    Me aluth theme ekath ekka wadiya enna hitenne na macho
  8. SHEHAN_GIWANTHA

    ලංකාවේ තිබ්බ හොඳම teledrama එක මොකක්ද?

    Isuru yogaya Wasantha kusalana Kitaya series eka Diya suliya Me natti set ekama supiri
  9. SHEHAN_GIWANTHA

    ගාස්තු සාදාරන කොලබ ඉස්පිරිතාල

    Hemas yanna epa ban hamba hospital Jayawardhana purata wada tikak gana wadi Lanka Hospitals E unta service eka nan patta ban
  10. SHEHAN_GIWANTHA

    කොයි ගෑණිත් එකයි අමරේ කළුවරට !!

    ඉඟ සුඟ මිටින් ගත හැකියයි රැවටීලා අමරේ ඉන්ඩ ඇති නහුතෙට බඩුනාලා Kaallak dakala kalisama theth wena seen ekakda me kiyanne?
  11. SHEHAN_GIWANTHA

    වෘෂණ කෝෂ

    Naginne nati wenna mona hari karanan hari
  12. SHEHAN_GIWANTHA

    කෙල්ලන් ගෑනුන් ගැන අද්දැකීම් පොල

    ස්කෝලෙ යන කාලෙ අමු ගොබ්බයා මම 100%

    No contents