dan pita rata kata wagema wasangathayak wela derana yana kata tikaමුලින්ම කොටි සිරස ඉන්දියන් ජරාව ගෙනවා.ඊට පස්සේ අපේම උන් ඒ ජරාව මෙහේ හදන්න පටන් ගත්තා.. ඒවාටම හෝයියා කියන නියම පරම්පරාවකුත් ඉන්නවා ඒ මදිවට
dan pita rata kata wagema wasangathayak wela derana yana kata tikaමුලින්ම කොටි සිරස ඉන්දියන් ජරාව ගෙනවා.ඊට පස්සේ අපේම උන් ඒ ජරාව මෙහේ හදන්න පටන් ගත්තා.. ඒවාටම හෝයියා කියන නියම පරම්පරාවකුත් ඉන්නවා ඒ මදිවට
dan pita rata kata wagema wasangathayak wela derana yana kata tika
මනෝකාය ගියා නේත්‍රා ටීවී එකේ දැන් මාසෙකට විතර කලින් දෙමලෙන් හඬ කවලා.
පිටගම්කාරයෝ යනවා තාමත් ITN එකේ සෙනසුරාද ඉරිදා රෑ 7.30ට
නිදිකුම්භා මල් යනවා රුපවාහිනියේ හැමදාම 8.30ට.
දූදරුවෝ හදපු නාලන් මෙන්ඩිස්ගේ අලුතෙන් කතාවක් එනවා නෑනලා කියලා රුපවාහිනියේ. බලන්න පුළුවන් කතාවක් වෙයි බොහෝ දුරට.
ගොඩක්ම ටෙලිනාට්‍ය වල කොලිටිය කෙල වෙලා ගියේ හතු පිපෙනවා වගේ ටීවී චැනල් ගොඩ ගැහෙන්න ගත්ත නිසා. හැම ලබ්බෙම මොකාක් හරි ටෙලි නාට්‍යක්. ලංකාවේ හදන ටෙලි නාට්‍ය මදි වෙලා අන්තිමේ ඉන්දියාවෙනුයි, කොරියාවෙනුයි, තුර්කියෙනුයි හැම ලබ්බෙන්ම කතා ගෙනල්ල හඬ කැව්වා. චැනල් වැඩි නිසා ප්‍රමිතියක් බලන්න එකෙක් නෑ, ඔන්න ඕකයි ලංකාවේ ටෙලි නාට්‍ය වලට කෙල වුනේ. රයිගම් ටෙලි සම්මාන සීන් එකේ ජනප්‍රියම නළුවා නිළිය අර දෙවෙනි ඉනිමේ ලබ්බයි ලබ්බියි කියල කියද්දීම තේරෙනවනේ ලංකාවේ පරක්ෂක ජනතාවගේ මොළ කොච්චර බොල් කරලද කියල ටීවී චැනල්.![]()
රජයෙ චැනල් දෙකෙ තමා හරි හමන් දෙයක් ගියෙ එදා ඉඳන් එකෙනුත් අයි ටී එන් එකටත් වඩා රූපවාහිනියෙ ගියා හොඳ කතා .
අපි බැළුවෙ රූපාවාහිනිය විතරයි .
බාල රසයක් බෙදුවෙ ස්වර්නවාහිනි එකෙනුයි සිරසෙනුයි .
එදා අපිත් අපෙ පවුල් වල එවුන් එක්ක රස කර කර බැලුවාට දැන් තෙරෙනවා කොච්චර බාල රසයක්ද පෞද්ගලික නාලිකා දෙකෙන් බෙදුවෙ කියලා .
දැන් සිරසෙයි ස්වර්ණවාහිහ්නියෙයි ජොබ් එක දෙරණ සහ හිරු එකෙන් කරනවා.
බාල රසය බෙදනවා.
ඒ නාට්ටි වල හිටියෙ කතාවට ගැලපෙන සමාජෙ ජීවත් වෙන ඇත්ත මිනිස්සු.Issara rupawahini eke thamai pattama katha tika giye.
අන්දර වැට
තට්ටු ගෙවල්
සත්සර රංඟන
සිරි සිරිමල්
සිරි සිරිමල් ඔක්කොම ටීක vodlkඑකේ තිබිලා බැලුවා.
කාගේ ලග හරි සකිසද එලියස් , භවත්‍රා තියනව නම් ලින්ක් එක දාපන්කෝ.
okkoma tika naභවත්‍රා යූටියුබ් තිබ්බා නේද
Mata hithenneමම බලලා තියෙන්නෙ දඩුබස්නාමානය විතරයී![]()
2015 වගේ කීටයා 07 ගැහුවා මන් දන්න විදිහට. ඒත් පෙන්නුවේ නෑනේ.
Me aluth theme ekath ekka wadiya enna hitenne na machoඋඹව දැක්ක කල්
Mata hithenne
1. kadulla
2. Dadubasnamanaya
3. Koombiyo habai copy ekak Oka.
4.Giraya/Bodima
5.Dadabima
6.thawa wedi kathawak thibba /docter spitelge .sudath Rohana director.
ella langa walawwa asawen balapu ekak.
Denma YouTube balapan .dialog dagena. Viu eketh thibba.Kadulla koi wage ekakda ban? Balala naha.