IT කියන්නේ IT Project Management නේද ?
ඔව් මම කළා:yes: . Database Systems Subject එකත් කළා . හැබැයි Computer Networks නම් කරලා නැහැ .:no::no:
මචන් database subject එකක් කරලා තියෙන එක හොදයි කියලයි මට හිතෙන්නේ .:yes:
මම නම් PGD එකටත් ADBMS(Advanced Database Management Systems) කළා . හැබැයි paper...