ඔන්න එහෙන් මෙහෙන් තැන් වලින් අහුල ගත්ත කතා ටිකක්(ටිකක් කිව්වට දෙකයි 
) මෙතන දාන්න හිතුනා
රිපොස්ට් නම් ඉතින් වෙරිම තමා

නිමල් :-
හ්ම්ම්ම් හොදමයි සර්
(නිමල් විනාඩි පහකින් බෝස්ගේ කාමරයට එයි)
නිමල් :- හරි සර් හොදට ගැහුවා
බොස් :- හරි එහෙනම් ආයි පාරක් කලින් සැරේට වඩා හොදට ගහලා එන්න
නිමල් :- විනාඩි කිහිපයකට පසු, හරි සර් හොදටම ගැහුවා

බොස් :- නැහැ නැහැ ආයි පාරක් ගහලා එනවා
නිමල් :- අනේ අම්මෝ මට නම් පණ නැහැ සර්

බොස් :- බොහොම හොදයි මෙන්න කර් එකේ යතුර , මගේ දුවව ගෙදෙරට ගිහිල්ලා බස්සලා එන්න

ඔන්න එක ගෑණු කෙනෙක් මරුනලු .
මේ ගෑණු කෙනාගේ මිනිය ගෙදෙරින් උස්සනකොට මිනී පෙට්ටිය කණුවක වැදිලා බිමට වැටුණා
මෙන්න බොලේ ගෑනිට පන අවාලු
.ඔන්න ඔහොම පණ අපු මේ ගෑණු කෙනා තව අවුරුදු 15 විතර ජීවත් වෙලා ආයි මලා . ඔන්න ඒ වෙලාවේ මේ ගෑණු කෙනාගේ මිනී පෙට්ටිය උස්සද්දී මිනිහා ඉස්සරහට ඇවිල්ලා "හෝව් හෝව් බලාගෙන ඔය කණුව "

) මෙතන දාන්න හිතුනා රිපොස්ට් නම් ඉතින් වෙරිම තමා

අන්න බොස්ලා
බොස් තම සේවකයාට :- නිමල් ඔක්කොම වැඩ පැත්තකට තියලා washroom එකට ගිහින් *තේ ගහලා එන්න නිමල් :-

හ්ම්ම්ම් හොදමයි සර් (නිමල් විනාඩි පහකින් බෝස්ගේ කාමරයට එයි)
නිමල් :- හරි සර් හොදට ගැහුවා
බොස් :- හරි එහෙනම් ආයි පාරක් කලින් සැරේට වඩා හොදට ගහලා එන්න
නිමල් :- විනාඩි කිහිපයකට පසු, හරි සර් හොදටම ගැහුවා

බොස් :- නැහැ නැහැ ආයි පාරක් ගහලා එනවා
නිමල් :- අනේ අම්මෝ මට නම් පණ නැහැ සර්

බොස් :- බොහොම හොදයි මෙන්න කර් එකේ යතුර , මගේ දුවව ගෙදෙරට ගිහිල්ලා බස්සලා එන්න

හෝව් හෝව්....

Last edited: