එලකිරිවාසීනි, elakiri.com site එක ගැන පහත තියන points සැලකිල්ලට ගත්තොත් හොදයි කියල හිතෙනව , GTRZ අයියගේ අවධානය යොමු උනොත් හොදයි, බැරි නම් බෑ හරි කිව්වොත් මැනවි:P:P:P:P:P
මේ මට හිතෙන විදිහ, උබලගේත් අදහස් දාගෙන යමන්ල බලන්න
01. වාර්ෂිකව elakiri වාසීන් ශ්‍රේණිගත කරන්න පුළුවන් ක්‍රමයක්, රේප්...