1. Sri_Sampath

    ලංකාවේද මේ

    :oops: මම knuckels වල නම් කැලේ ඇතුලටම ගිහින් තියන ව ඔයින් 10න් 1ක ගහක් දැකල නෑ නුවර තියේද
  2. Sri_Sampath

    ලිංගික නිදහස - නිවැරදි දැක්මක්

    රජයේ ආයතන කියන්නේ , සෞක්‍ය අංශය නම් ඒ ගොල්ලෝ තොරතුරු හෙළි කරන්නේ නෑ නේ ලංකාවේ කවුද ප්‍රසිද්දියේ කියල තියෙන්නේ තමන් gay / lesbian කියල , එහෙම නොකියන්න හේතුව ඕක තමයි
  3. Sri_Sampath

    ලංකාවේද මේ

    ඒක නෙවෙයි මගේ ප්‍රශ්නේ මෙච්චර ලොකු ගස් තියෙන්නේ කොහෙද ලංකාවේ
  4. Sri_Sampath

    ලිංගික නිදහස - නිවැරදි දැක්මක්

    දන්න විදියට සමලිංගිකත්වය කියන්නේ නීතියෙන් දඩුවම් දෙන්න පුළුවන් වැරද්දක් :(
  5. Sri_Sampath

    ලංකාවේද මේ

  6. Sri_Sampath

    ලිංගික නිදහස - නිවැරදි දැක්මක්

    ඒක හරි එත් මේ වගේ දේවල් අපිට සමාජය ඉස්සරහ මෙහෙම නිදහසේ කතාකරන්න පුළුවන් වෙන්න ඕනි. නැත්තං මේ වගේ දෙයක් කියන්න හදනකොටම හාමුදුරු වරු ටික එනවා සිවුර කරේ තියාගෙන
  7. Sri_Sampath

    තොත්ත බබාලගෙ අාණ්ඩුව❗

    ඕවා ගැන කොච්චර කියල ඇතිද ඕව කියන්න ගියාම ජෙප්පෝ කියලා කියන එවුන්ට බැනල, වෙන වලියක් ඇදගන්නවා
  8. Sri_Sampath

    Empires of Lanka

    ගුරු මුෂ්ටිය
  9. Sri_Sampath

    ලිංගික නිදහස - නිවැරදි දැක්මක්

    “All Sri Lankans have the right to live with dignity and without fear of persecution. I strongly believe that no person should be discriminated against or made to suffer any form of abuse, indignity or injustice on the basis of their gender, sexual preference or identity,” Justice Minister
  10. Sri_Sampath

    යහපාලනය නේද tතවමත්

    මට තේරෙන්නෙත් නෑ මේ කියන්නේ ලෙඩ වෙලා හොන්දවෙන එවුන් ගෙදර යවන එකද , නැතුව ලෙඩ වෙලා ඉන්න අයත් ඉස්පිරිතාලේ තියාගන්නේ නැතුව ඉන්න එකද කියල ලෙඩ වෙච්ච අය ගෙදර යවන එක තීරණය කරන්න නම් දොස්තරලා ඉන්නවා :rolleyes2:
  11. Sri_Sampath

    යහපාලනය නේද tතවමත්

    රෝහල්ගත කර සිටින කොරෝනා ආසාදිතයන් නිදහස් කිරීමට තීරණය කලා..- නි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් October 30, 2020 at 10:13 pm | lanka C news කොරෝනා වෛරසය ආසාදනය වී දැනට රෝහල් ගත කර උඹ සිටින රෝගීන් සහ නිරෝධායන මධ්‍යස්ථාන වල රදවා සිටින්නන් අය හැකි ඉක්මනින් නිදහස් කිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය...
  12. Sri_Sampath

    එක එක සනිටයිසර ගහල අල්ල හම ගිහින්

    ආතල් නෙවෙයි, මොකක් හරි use කරපන් නැත්තම් මැරෙන්නයි වෙන්නේ
  13. Sri_Sampath

    බස්නාහිර පළාත | Shopping Before LOCKDOWN

    යකෝ උදේ ඉදන් වැඩ ඊයේ හවස කඩවල් foodcity දෙක තුනකට ගියා බඩු නෑ එළවලු නෑ, අනික් ඒවත් නෑ එළවලු උදේ එනවා කිව්වා අද වැඩ අතරේ 11.45 ට වගේ තුනකට ගියා දෙකක බඩු නෑ ඉවර වෙලා අනික් එකේ පත පෝලිමක් ඒකෙ හිටියොත් හවස් වෙනකන් ඉන්න වෙන නිසා අපහු ආව ශික් . දැන් මේ කැන්ටිමෙන් කාලා අයිත් වැඩට යන්න හදන්නේ...
  14. Sri_Sampath

    එක එක සනිටයිසර ගහල අල්ල හම ගිහින්

    ඊයේ පස්වරු වන විට කොළඹ ජාතික රෝහල, IDH රෝහල, මුල්ලේරියාව රෝහල යන රෝහල් වල කොරෝනා ආසාදිත යැයි සැක සහිත මරණ 06ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙම පුද්ගලයන් මිය ගියේ කොරෝනා වෛරසය හේතුවෙන් ද සොයා බැලීමට PCR පරීක්ෂණ සදහා ජීව සාම්පල යොමු කර ඇත. මිය ගිය තිදෙනෙක් රෝහලට රැගෙන එන විටත් මිය ගොස් සිටි බවත්...
  15. Sri_Sampath

    මූ යකෝ වල් ගිහන්නා.

    :sorry: oh shit what have I done in these 20 yrs 1.6 x12 x 20 = 3.84 crore

    No contents