අසාධ්‍ය වන කොරෝනා රෝගීන් පමණක් රෝහල්වලට.. ඇමරිකා, යුරෝපා, ඉන්දියා ක‍්‍රමයට සූදානම්..
October 27, 2020 at 3:22 am | lanka C news
කොරෝනා ආසාදිත වුවත් ඉන් අසාධ්‍ය රෝගීන් පමණක් රෝහල් ගත කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.
රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරන්නේ කොරෝනා ආසාදිත බව තහවුරු වූ...