:lol: ඊයේ උඹ සෙට් උන විදියට මමත් ගොඩක් වෙලාවට සෙට් වෙනවා බන්.. යාළුවෙකුගේ බෝඩිමේ... රැපියල් 5 කප් එකට මූ උස්සන් එන්නේ තේ බොන අඬු කෝප්පේ.... තේ කහට ගහනවා වගේ ගසනවා බන්... ලොල්.... අන්තිම පාර සෙට් උන වෙලාවේ රට කජු බන් තිබ්බේ..:lol:. සෝඩා ඉවර වෙලා වතුර දාලා ගැහුවා.. අන්තිමට නීට් කෙලියා... :dull: මම...