1. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    :no::no::no: සත්තයි, කටයි ෆුකයි දෙකම වහගෙන ඉන්නවා.... :dull::rofl:
  2. C h o p p e

    අතීතයේ රලු සුලග

    හරිම ලස්සනයි.. දිගටම නිර්මාණ කරන්න... ;)
  3. C h o p p e

    පද පේළී - EK LYRICS THREAD PART 2

    I got my eyes on you You're everything that I see I want your high love and emotion endlessly I can't get over you You left your mark on me I want your high love and emotion endlessly 1VOa2EEj1jE
  4. C h o p p e

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    eka patta song eka neda ban? arun eda hotel eke athule daana eka patta.. :D
  5. C h o p p e

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ආහ් සිංහළු... අස්සලාම් අලේකුම්... මොකෝ වෙන්නේ ඉතින් අද? :D
  6. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    :shocked: pahu wenida ofiz nam aduwen gahapan.. beela elawanna epa bola..! man eye GAL gahuwe.. ada awulak naha.. :cool: ubala monawada gauwe?
  7. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    :rofl: moko wenne ithin ada?
  8. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    GM sinhalu.... ඩග්ලස් අයියව මතක් උනා.... :(
  9. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    වැඩක් නෑ බන්.. උට්ට... එපා වෙලා ඉන්නේ..... ගල් බොතල් 3ක් කෙලියා දෙන්නෙක් එක්ක.... බොන්න කලින් කෙල්ලට කෝල් කලා.. හිත හැදුවා... ශොට් දෙකක් දාලා ශේප් එකේ හිත හැදුවා බන්... උට්ට... මට මල පැන්නා බන්... අපි බොකෙන් කිව්වත් මුන් හරහටමයි හිතන්නේ... රෙඩ්ඩ..... දැන් නම් පට්ටම වෙරි බන්..
  10. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    නෑ බන්.. පට්ට කේන්තියේ හිටියේ.. කිරියේ ලිව්වම හිතේ දුක නිවුනා... තෑන්ක්ස් හැමෝටම...:(
  11. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    නෑ නෑ බන්.. කලින් වැරැද්ද නෙමේ.. මම එදායින් පස්සේ බිව්වෙත් නෑ... කොහොමත් අද බොන්නෙත් නෑ.. ආයේ බීලා කිසිම කෙනෙක්ට කෝල් කරන්න යන්නෙත් නෑ... මේක වෙන සීන් එකක්...
  12. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    :(:(:( හෙට එඤ්ඤං
  13. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    නෑ බන්.ඒ ප්‍රශ්නය අයේ උනේ නෑ.. ඒකි ඕවර් තින්කින්ග් බන්.. මම දෙයක් කිව්වොත් ඒක දහස් ගුණයකින් තේරුම් ගන්නේ... :growl::growl::growl:
  14. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    උඹ ඒ අතින් ලකී අමිල... :cool:මම හිරාන්ගේ යාළුවා.. උඹ මාව දන්නවා... උඹලා දෙන්නම දැන් බැඳලා ලස්සන පවුල් ජීවිත ගත කරනවා.. අනික උඹලා දෙන්නම පට්ට ජෙනුයින්...!!!:yes: පොඩි ලව් කේස් එකක් බන්.. :(
  15. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    :lol::lol::lol: ko appa Mudrana mamaama??? na na ada bonne na... :no:
  16. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    සමාව භජනය කරනු මැන මේ ගැත්තාට.. :sorry: අද එන්නද? හාද?;)
  17. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    මිනිස්සුන්ට මේවද බන් තියෙන ප්‍රශ්න.. ශිට්...!!! උට්ටිට උකා ගන්න කියනවා පරට්ටි... අද බොනවා වැටෙන්නම.. නෑ ගානට ගහනවා...:cool:

    No contents