Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
බන්දුලත් දේශපාලනයට සමුදෙයි?
සමස්ත දේශපාලනයෙන්ම සමුගැනීමට තමා බලාපොරොත්තුවන බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.දේශපාලනය පිළිබඳව තමා තුළ කලකිරීමක් මතුව ඇතැයි ද මෙතෙක් තමා සමාජයට කළ මෙහෙවර සහ රටේ ආර්ථිකය සම්බන්ධව කළ ප්‍රකාශ කිසිවක් ජනාධිපතිවරණයේදී ජනතාව පිලිගෙන නැතැයි ද පවසන ඒ මහතා එවැනි පසුබිමක තවදුරටත් දේශපාලනයේ...
haunte
Thread
Oct 4, 2024
Replies: 23
Forum:
ElaKiri Talk!
පොලිස්පති මහජන සහන දිනය යලි සෑම සිකුරාදා දිනකම
📟LalKantha Fan detected 📟
haunte
Post #8
Oct 4, 2024
Forum:
ElaKiri Talk!
ranil rata god adapu heti....රජයට කෝටි දහසක් පාඩුකරගෙන කැසිනෝ බලපත්‍රයක් දීලා
Ali Sabri's former boss or colleague. Ara news video ekak gena nam uba kiyanne, eke nama weradila daala thiyenne. oya nama thiyena wena ekek innawa.
haunte
Post #5
Oct 4, 2024
Forum:
ElaKiri Talk!
පොලිස්පති මහජන සහන දිනය යලි සෑම සිකුරාදා දිනකම
"පොලිස්පති මහජන සහන දිනය යලි සෑම සිකුරාදා දිනකම":love: පොලිස්පති මහජන සහන දිනය 2024.10.11 වන දින සිට රජයේ නිවාඩු දිනයක් නොවන සෑම සිකුරාදා දිනකම පෙ.ව 9.00 ට කොළඹ 02, සර් චිත්තපලම් ඒ ගාඩිනර් මාවත, අංක 140 ලිපිනයේ ස්ථාපිත නව පොලිස් මූලස්ථානයේදී පැවැත්වීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා...
haunte
Thread
Oct 4, 2024
Replies: 21
Forum:
ElaKiri Talk!
හිස්...Excellency Finance Minister .කෝ..?
බද-බරට-සහන-දන-බව-ජනපත-මලය-අරමදලට-කයය :baffled: :baffled: :baffled: :baffled:
haunte
Post #76
Oct 3, 2024
Forum:
ElaKiri Talk!
අපි ආණ්ඩු බලය ගන්නෙ නෑ. 😮😮
Ow eka wenna puluwan
haunte
Post #23
Oct 3, 2024
Forum:
ElaKiri Talk!
අපි ආණ්ඩු බලය ගන්නෙ නෑ. 😮😮
මනාප ක්‍රමයෙන් ආසනයක් ගන්න 5% චන්ද දෙන්න ඕනේ දිස්තික්කයෙන් පක්ෂයට. ජනාධිපතිවරනයෙන් තිබුනේ 1.18% => 17,143 votes. ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය වෙනස් වුනේ නැත්නම් 5% => 72,639 votes. අලුත් චන්ද 55,500ක් වගේ අලුතින් හොයාගන්න ඕනේ ඊලග චන්දෙන්.
haunte
Post #16
Oct 3, 2024
Forum:
ElaKiri Talk!
අපි ආණ්ඩු බලය ගන්නෙ නෑ. 😮😮
අන්තිමට ජෙප්පොන්ටමනේ උබලා කියන්නේ 2/3 ගන්න එපා කියලා. උබලා මොකක්හරි ගේමක් ගහල විපක්ෂ ඔක්කොම එකතු කරලා බලයක් ගන්න වැඩ පිළිවලක් හදපල්ලකෝ ඉතින්.
haunte
Post #12
Oct 3, 2024
Forum:
ElaKiri Talk!
හිස්...Excellency Finance Minister .කෝ..?
IMF eke ewun aapahu giye nene. poddak hitapan okkoma ekka kathaa karala yai aapahu yanna kalin Onna balaganin His Excellency @monson ------ Post added on 1727968779
haunte
Post #68
Oct 3, 2024
Forum:
ElaKiri Talk!
අපි ආණ්ඩු බලය ගන්නෙ නෑ. 😮😮
:yes:
haunte
Post #7
Oct 3, 2024
Forum:
ElaKiri Talk!
ඉදුරුව බස් ගින්න මතකද
mathaka nene ban e scene eka
haunte
Post #7
Oct 3, 2024
Forum:
History
අපි ආණ්ඩු බලය ගන්නෙ නෑ. 😮😮
ඔව් හැබැයි :lol:
haunte
Post #4
Oct 3, 2024
Forum:
ElaKiri Talk!
අපි ආණ්ඩු බලය ගන්නෙ නෑ. 😮😮
ලන්සා ඇතුළු දෙස්පාලුවොට ආණ්ඩු බලය ඕනේ නැහැල්ලු. :shocked: පැරදිලා විපක්ෂේ ඉන්න චන්දෙ දෙන්නලු ගෑස් ටැංකියට :sorry:
haunte
Thread
Oct 3, 2024
Replies: 29
Forum:
ElaKiri Talk!
රන්ජන් NPP එකෙන් පාර්ලිමේන්තුවට 🛑
Trustworthy source ekakin nam ohoma ekak dekke nehe. Daily Mirror kiyanne satha 5kata wishwasa karanna beri fake news site ekak.
haunte
Post #32
Oct 3, 2024
Forum:
News
රමාල් කියන්නෙ රාජපක්ෂලගෙ ලංගම සභාපති , එයා ලගකදි මාලුමාවෙ යක්කල සංවිධායක උනා , චන්දෙට වැඩකලා , දැන් ලංගමේ සභාපති
Oka aththanam ethana case ekak thiyenawa. :yes:
haunte
Post #5
Oct 3, 2024
Forum:
ElaKiri Talk!
රමාල් කියන්නෙ රාජපක්ෂලගෙ ලංගම සභාපති , එයා ලගකදි මාලුමාවෙ යක්කල සංවිධායක උනා , චන්දෙට වැඩකලා , දැන් ලංගමේ සභාපති
Oka horakam karala thiyenawada kiyapanko ithin. Ubath den Waruna Rajapaksha wage Ranilwa atha erala SJB ekata set welaada inne?
haunte
Post #2
Oct 2, 2024
Forum:
ElaKiri Talk!
ලංකාවෙ පූසන්ටත් කැට් ෆුඩ් දුන්නම මෙහෙම සයිස් වෙනවද?
gotu kola kana pooso innawada ban? :baffled:
haunte
Post #14
Oct 2, 2024
Forum:
ElaKiri Talk!
26 වෙනිදා ඇල්පිටිය ඡන්දෙන් ලොකු impact එකක් වෙනවා මහා මැතිවරණයට
Mama me post eke eka JVP gena mukuth kiyala ne. In General kiyala thiyenne
haunte
Post #13
Oct 2, 2024
Forum:
ElaKiri Talk!
මෙන්න තාම දවස් 10යි. නැමොලයත් කෝචෝක් කරනවා
monson ටත් අන්තිමට නාමල් බේබිගේ පොස්ට් උස්සන් යන්න උනා. :sorry: කාලය කොතරම් නපුරුද :(:sorry:
haunte
Post #2
Oct 2, 2024
Forum:
ElaKiri Talk!
26 වෙනිදා ඇල්පිටිය ඡන්දෙන් ලොකු impact එකක් වෙනවා මහා මැතිවරණයට
meka balapan. October 26 aniwaa chande thiyenawa alpitiye
haunte
Post #6
Oct 2, 2024
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom