පොලිස්පති මහජන සහන දිනය යලි සෑම සිකුරාදා දිනකම

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    "පොලිස්පති මහජන සහන දිනය යලි සෑම සිකුරාදා දිනකම":love:

    පොලිස්පති මහජන සහන දිනය 2024.10.11 වන දින සිට රජයේ නිවාඩු දිනයක් නොවන සෑම සිකුරාදා දිනකම පෙ.ව 9.00 ට කොළඹ 02, සර් චිත්තපලම් ඒ ගාඩිනර් මාවත, අංක 140 ලිපිනයේ ස්ථාපිත නව පොලිස් මූලස්ථානයේදී පැවැත්වීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.

    දිවයිනේ පොලිස් ස්ථානයන්ගෙන් හා විවිධ විමර්ශන අංශයන් මගින් ඔබගේ පැමිණිල්ලට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට සැලකිය යුතු ප්‍රමාදයක් ඇතිවුවහොත් හෝ ඔබට එම පැමිණිල්ල සම්බන්ධයෙන් අපේක්ෂිත සහනය ලබාගැනීමට අපොහොසත් වුවහොත්, ඒ පිළිබඳව සෘජුවම පොලිස්පතිතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත දැනුම්දෙමින් පැමිණිල්ලට අවශ්‍ය යුක්ති සහගත ප්‍රතිඵලය කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සලසා ගැනීමේ හැකියාව මහජන සහන දිනයට සහභාගී වෙමින් ඔබට උදාකරගත හැකිවනු ඇත.

    පසුගිය කාලය තුල පොලිස්පති මහජන සහන දිනය අවලංගු කර තිබූ නමුත් පොලිසිය මගින් සිදුකෙරෙන මහජන සේවය වඩාත් ගුණාත්මකව සිදුකරීම සඳහා මෙම අවස්ථාව මහජනතාව වෙත ලබාදිය යුතු වැදගත් අවස්ථාවක් බව අවධාරණය කරමින් වැඩබලන පොලිස්පතිතුමන් මෙම තීරණයට එළඹ තිබේ.

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara

    පට්ට වැඩ ..... ප්‍රියන්ත වීරසූරිය කොස්තාපල් ගෙ ඉඳන් පොඩි rank එකෙ ඉඳන් gradually rank up උන කෙනෙක් ... ඒ නිසා මිනිස්සු න්ගෙ දුක හොඳට තේරෙනව .... පොලිස්පති වීමට සුදුසුම මිනිහෙක් 😴💕
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    good work. ඔය විදිහටම පොලීසියට නිර් නාමිකව ඔත්තු දෙන්න පුලුවන් online ක්‍රමයකුත් ඕනේ. ගමට අධිකරණ බලයක් සහිත simple ආයතනයකුත් ඕනේ
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    හරියට කරනවානම් සුපිරි වැඩක්

    Muslim Aya Palli Yana Dawasama Ai Thoragena Thiyenne?
    උදෙන්ම ඇවිල්ල පොන්න බල්ලෝ කරපු කාරී වැඩ කියල පස්සේ පල්ලි ගිහින් දෙස් තියපන් මුන් හැදී ගෑ විලා යන්න.
    ------ Post added on Oct 4, 2024 at 3:56 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    Muslim Aya Palli Yana Dawasama Ai Thoragena Thiyenne?
    මේක Buddhist රටක් කැමති නම් ඉඳපන් නැත්නම් Citizenship Rework කරලා දෙන්නම් සෞදියට ගිහින් පදිංචි වේයන්
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    "පොලිස්පති මහජන සහන දිනය යලි සෑම සිකුරාදා දිනකම":love:

    පොලිස්පති මහජන සහන දිනය 2024.10.11 වන දින සිට රජයේ නිවාඩු දිනයක් නොවන සෑම සිකුරාදා දිනකම පෙ.ව 9.00 ට කොළඹ 02, සර් චිත්තපලම් ඒ ගාඩිනර් මාවත, අංක 140 ලිපිනයේ ස්ථාපිත නව පොලිස් මූලස්ථානයේදී පැවැත්වීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.

    දිවයිනේ පොලිස් ස්ථානයන්ගෙන් හා විවිධ විමර්ශන අංශයන් මගින් ඔබගේ පැමිණිල්ලට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට සැලකිය යුතු ප්‍රමාදයක් ඇතිවුවහොත් හෝ ඔබට එම පැමිණිල්ල සම්බන්ධයෙන් අපේක්ෂිත සහනය ලබාගැනීමට අපොහොසත් වුවහොත්, ඒ පිළිබඳව සෘජුවම පොලිස්පතිතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත දැනුම්දෙමින් පැමිණිල්ලට අවශ්‍ය යුක්ති සහගත ප්‍රතිඵලය කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සලසා ගැනීමේ හැකියාව මහජන සහන දිනයට සහභාගී වෙමින් ඔබට උදාකරගත හැකිවනු ඇත.

    පසුගිය කාලය තුල පොලිස්පති මහජන සහන දිනය අවලංගු කර තිබූ නමුත් පොලිසිය මගින් සිදුකෙරෙන මහජන සේවය වඩාත් ගුණාත්මකව සිදුකරීම සඳහා මෙම අවස්ථාව මහජනතාව වෙත ලබාදිය යුතු වැදගත් අවස්ථාවක් බව අවධාරණය කරමින් වැඩබලන පොලිස්පතිතුමන් මෙම තීරණයට එළඹ තිබේ.

    mewata samahara unge puke katu anenawa
    unge gov eka neme ne
     
    • Haha
    Reactions: Lejayange

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    hHUZNOJ.png

    දිගටම ක‍රගෙන යන්න පුළුවන්නම්... හොඳ දෙයක්...
    මේ.. කෝ ආයිබෝං... අර,
    දේසබන්දු ලොක්කා, මක්කෙයි වුනේ මිනිහට..!!
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    Muslim Aya Palli Yana Dawasama Ai Thoragena Thiyenne?
    4iQetpe.png

    මුස්ලිම් අය, දවසෙම "පල්ලියෙ සක" තියනවද ? ආයිබෝං....
    මේක තියෙන්නෙ උදේ 9.00 සිට රෑ වෙනකන්..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,640
    100,897
    113
    Na...MuslimWarunge prashna yata gahanna Thatamana Deep State Jaathiwadiyo.
    ඉතින් බං කතා කරලා ඕක සෙනසුරාදාට දාගන්නිංකෝ පල්ලිය තියෙනවා නෙ කවදා ගියත්
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    ඉතින් බං කතා කරලා ඕක සෙනසුරාදාට දාගන්නිංකෝ පල්ලිය තියෙනවා නෙ කවදා ගියත්
    Mey Kavi Seepada Okkoma WenasWei Mey Aanduwen Pohoya Dawasata ho Wesak Ekata Atha Thibboth..
    Ethakan Prashnaya Ape...