1. dragon-fighter

    Exclusive For Elakirians..

    මම ආයේ ෆිල්ම්ස් දාන්නේ ලබන මාසේ මචන් :)
  2. dragon-fighter

    Exclusive For Elakirians..

    හෙට දවසෙම අපේ පැත්තේ පවර් කට් නිසා මේ පැත්තේ එන්න වෙන්නේ නෑ :angry::angry::angry::(
  3. dragon-fighter

    Exclusive For Elakirians..

    තැන්ක්ස් දෙන්නටම :D රශ්මි කාලෙකින් මේ පැත්තේ ඇවිත් :rolleyes:
  4. dragon-fighter

    star hotel offer Unlimited foreign liquor

    තාම හොටෙල් විසිට් දාන්න තරම් වත්කමක් නෑ බන් :( දැනට ඉදලා හිටලා කිට්ටුව තියෙන රෙස්ටුරන්ට් එකකටනම් විසිට් එකක් දානවා :rolleyes: හොටෙල් විසිට් දාන තත්වෙට තව පොඩ්ඩක් අප්ග්‍රෙඩ් වෙන්න ඕන :yes: අපි ඉතින් ඔය හොටෙල්ස් වලට විසිට් දාන්නේ වෙඩින් ඉන්විටේශන් වලට තමයි :lol:
  5. dragon-fighter

    Renault KWID (සිංහල) Review by ElaKiri.com

    Peradua VIVA Elite සහ Wagon R FZ රිවිවු ඕන :love::yes::rolleyes:
  6. dragon-fighter

    what to do with 1 million ? investment ideas?

    එහෙම කේස් දැනටනම් මම දැම්ම පොට් එකේ වෙලා නෑ.. මොකද කස්ටමර් කෙනෙක්ට වාහනේ දෙන්නේ හොදට හොයලා බලලා.. කස්ටමර් අදුරන්නේ නැති ඒ පලාතේ කෙනෙක් නොවනවානම් එයාව ඒ පලාතේ හෝ රෙන්ට කාර් සර්විස් එකේ පොරව අදුරන කෙනෙක් ගැරන්ට් කරනවනම් විතරයි වාහනේ දෙන්නේ.. එහේ වාහන ගෙනියන්නේම ඒ අවට අයම තමයි :yes:
  7. dragon-fighter

    Exclusive For Elakirians..

    330.සහරා නන්ස්ටොප් 8 :love::yes::yes::yes::love: http://www.mediafire.com/download/pnr131bkjer8vb9/SAHARA__8.rar
  8. dragon-fighter

    Exclusive For Elakirians..

    තැන්ක්ස් මචන්ලා :)
  9. dragon-fighter

    Exclusive For Elakirians..

    329.සහරා - ගිනි දැල්ල නන්ස්ටොප් :love::yes::yes::yes::cool: http://www.mediafire.com/download/uzxxd223hqa406o/Gni_Della_%28Sahara%29.rar
  10. dragon-fighter

    Galle vs Colombo

    කරාව අය වැඩිපුර ඉන්නේ ගාල්ල මාතර නෙවෙයි.. අම්බලන්ගොඩ, කරන්දෙණිය ඒරියා එකේ.. ගාල්ල මාතර ඒරියා වල 75%ක් ඉන්නේ ගොවි කුල අය
  11. dragon-fighter

    Galle vs Colombo

    Galle vs Colombo 09-26-2016 09:40 PM Ane pako forces wedima kurunegala කාටද රිදිලා තියෙන්නේ :rolleyes: හරි වැඩේ අදමම කාලා හමාරයි :D මට අද කන්න තිබුන රෙප් ටික මූ කපල නේ :lol:
  12. dragon-fighter

    what to do with 1 million ? investment ideas?

    ඇයි බන් ඉන්ශුරන්ස් ක්ලේම් කරේ නැද්ද? + මටනම් අවුරුදු 5ක් වාහනේ රෙන්ට කාර් දුවගත්තොත් ඇති (ලීස් එක ඉවරවෙනකම්) :D ඊට පස්සේ වාහනේ ගත්තමිල ලක්ෂ 30 නම් 20කට වාහනේ විකුණගත්තත් පාඩුවක් නෑනේ බන්.. ඊට පස්සේ ඒ 20 දාල තමන්ගේ පාවිච්චියට හොද වාහනයක් ගන්නවා :)
  13. dragon-fighter

    Exclusive For Elakirians..

    :love::love::love::yes::cool:
  14. dragon-fighter

    Galle vs Colombo

    :rolleyes::yes::yes::yes:
  15. dragon-fighter

    Exclusive For Elakirians..

    328.සහරා 9 to 9 නන්ස්ටොප් :love::love::yes::yes::yes::cool: (Fast Nonstop) http://www.mediafire.com/download/ti2mlmny9uck3vf/z_SAHARA_9.rar
  16. dragon-fighter

    Galle vs Colombo

    :love::yes:ගාල්ලෙයි කියලා අමුතු ලොකුවක්වත් අනිත් පැති වලට වඩා වෙනසක්වත් නෑ බන්.. මමත් ගාල්ලේ තමයි.. පොඩි වෙනසකට තියෙන්නේ ගේම නම් ගේම.. ත්‍රිවිධ හමුදාවට වැඩිම දායකත්වයක් තියෙන්නේ දකුණු පලාතෙන් :yes::love:
  17. dragon-fighter

    Exclusive For Elakirians..

    :love::yes:
  18. dragon-fighter

    Exclusive For Elakirians..

    තව දෙන්නම් රැදී සිටින්න :P දැනට යන්නේ සහරා නන්ස්ටොප් සෙට් එක :yes::love:
  19. dragon-fighter

    Exclusive For Elakirians..

    327.සහරා නන්ස්ටොප් 9 :love::love::love::yes::yes::yes::cool: මේක සුපිරිම නන්ස්ටොප් එකක්.. පලවෙනි සිංදුවනම් අවුල් :rolleyes: http://www.mediafire.com/download/959hj5l72n3m2xs/SAHARA_9.rar

    No contents