:yes::yes:මේ කතාව ඇත්ත.. වාහනයක් රෙන්ට කාර් දෙනවනම් ශුවර්ම තැනකට දෙන්න ඕන.. නැත්නම් කේස් වෙන්න පුළුවන්.. මම දාන්නෙත් නෑ රෙන්ට කාර්.. මම දැම්මේ මේක මට හොදටම ශූවර් තැනක් නිසා.. මගේ මස්සිනාගේ හොදම යාළුව කරන්නේ.. ඌ දුවවන්නෙත් ඌගේම වාහන 20ක් සහ යාළුවන්ගේ, නෑදැයන්ගේ වාහන. ඌ පට්ට මැරයා.. ඒ නිසා...