Elakiri Quick Reply Advanced - ක්වික් රිප්ලයි කරමු
මේක උබට වැදගත් වරෙන් ඇතුලට සීන් එක කියන්න Elakiri Quick Reply Advanced
මචන්ලා අපි දන්නවනේ Elakiriye Quick Reply කරන්න ගියාම හෙන කට්ටක් කන්න ඕනේ කියලා. Chrome අයට Text එක surround කරලා “[SIZE="6"]Text[/FONT]” මෙහෙම ගහන්න වෙනවා. Firefox...