Elakiri Quick Reply Advanced

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,599
    762
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    Elakiri Quick Reply Advanced - ක්වික් රිප්ලයි කරමු

    මේක උබට වැදගත් වරෙන් ඇතුලට සීන් එක කියන්න
    [FONT=&quot]Elakiri Quick Reply Advanced
    [/FONT]​
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මචන්ලා අපි දන්නවනේ [/FONT][FONT=&quot]Elakiriye Quick Reply [/FONT][FONT=&quot]කරන්න ගියාම හෙන කට්ටක් කන්න ඕනේ කියලා. [/FONT][FONT=&quot]Chrome [/FONT][FONT=&quot]අයට [/FONT][FONT=&quot]Text [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]surround [/FONT][FONT=&quot]කරලා “[[/FONT][FONT=&quot]SIZE="[/FONT][FONT=&quot]6"][/FONT][FONT=&quot]Text[/FONT][/FONT][FONT=&quot] මෙහෙම ගහන්න වෙනවා. [/FONT][FONT=&quot]Firefox [/FONT][FONT=&quot]උන්ට වෙනමම ආතල් එකක් සෙට් වෙනවනේ.[/FONT]


    [FONT=&quot]මන් නිකම් ඉන්න ගමන් මේකට පොඩි විසදුමක් විදියට [/FONT][FONT=&quot]Javascript/JQuery Page [/FONT][FONT=&quot]එකට inject [/FONT][FONT=&quot]([/FONT]Augmented browsing[FONT=&quot]) [/FONT][FONT=&quot]කරලා පොඩි [/FONT][FONT=&quot]code [/FONT][FONT=&quot]එකක් [/FONT][FONT=&quot]Firefox/Chrome/Opera [/FONT][FONT=&quot]පාවිච්චි කරන අයට ලිව්වා. [/FONT]

    [FONT=&quot]මේ පල්ලෙහෙන් දාලා තියෙනවා [/FONT][FONT=&quot]Firefox [/FONT][FONT=&quot]අයට පේන විදිය[/FONT]
    QGrIyTP.gif
    [FONT=&quot]

    [/FONT]

    [FONT=&quot]මේ තියෙන්නේ [/FONT][FONT=&quot]Chrome/Opera [/FONT][FONT=&quot]අයට පේන විදිය[/FONT]
    [FONT=&quot]
    JOlJ92F.gif
    [/FONT]

    [FONT=&quot]Safari [/FONT][FONT=&quot]වලට [/FONT][FONT=&quot]test [/FONT][FONT=&quot]කරන්න විදියක් තිබ්බේ නෑ. පුලුවන්නම් කෙනෙක් බලලා වැඩද කියල කියන්න. [/FONT][FONT=&quot]Safari [/FONT][FONT=&quot]වලටත් හරියන්නේ [/FONT][FONT=&quot]Chrome/Opera code [/FONT][FONT=&quot]එකමයි.[/FONT]



    [FONT=&quot]දාගන්න විදිය

    [/FONT]
    [FONT=&quot]මුලින්ම [/FONT][FONT=&quot]Tampermonkey Extension [/FONT][FONT=&quot]එක දාගන්න ඕනේ [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]Firefox Link[/FONT]
    [FONT=&quot]https://addons.mozilla.org/en-US/firefox/addon/tampermonkey/[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]Chrome Link[/FONT]
    https://chrome.google.com/webstore/detail/tampermonkey/dhdgffkkebhmkfjojejmpbldmpobfkfo?hl=en
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]Opera Link[/FONT]
    [FONT=&quot]https://addons.opera.com/en/extensions/details/tampermonkey-beta/?display=en[/FONT]

    [FONT=&quot]ඊට පස්සේ මේ [/FONT][FONT=&quot]Tampermonkey icon [/FONT][FONT=&quot]එක
    [/FONT]

    WNZgq36.png

    [FONT=&quot]click [/FONT][FONT=&quot]කරලා එන [/FONT][FONT=&quot]menu [/FONT][FONT=&quot]එකෙන් [/FONT][FONT=&quot]Dashboard [/FONT][FONT=&quot]ගිහින්, එකේ [/FONT][FONT=&quot]Utilities[/FONT][FONT=&quot] කියන [/FONT][FONT=&quot]tab [/FONT][FONT=&quot]එකේ පල්ලෙහාම තියෙන [/FONT][FONT=&quot]URL [/FONT][FONT=&quot]කියන එකේ මේ මන් පල්ලෙහා දාලා තියෙන [/FONT][FONT=&quot]link [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]copy/paste [/FONT][FONT=&quot]කරලා [/FONT][FONT=&quot]Import [/FONT][FONT=&quot]කරන්න. ඊට පස්සේ [/FONT][FONT=&quot]install [/FONT][FONT=&quot]කරන්නද කියල අහයි. [/FONT][FONT=&quot]Install [/FONT][FONT=&quot]දෙන්න.[/FONT]


    [FONT=&quot]Firefox [/FONT]
    [FONT=&quot]v1.0[/FONT]
    Code:
    https://raw.githubusercontent.com/skaveesh/EKQRA/master/ekqra_firefox.js
    [FONT=&quot]Chrome and Opera [/FONT]
    [FONT=&quot]v1.1[/FONT]
    Code:
    https://raw.githubusercontent.com/skaveesh/EKQRA/master/ekqra_chrome_opera.js
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]Preset Save/Reset Feature[/FONT]


    [FONT=&quot]මේ අර පල්ලෙහා දකුණු කෙලවරේ [/FONT][FONT=&quot]Save, Reset Button [/FONT][FONT=&quot]දෙකෙන් වෙන්නේ ඔගොල්ලෝ [/FONT][FONT=&quot]type [/FONT][FONT=&quot]කරපු ඒවා ටික [/FONT][FONT=&quot]Font/Size/Color [/FONT][FONT=&quot]ඒවත් එක්කම ඊලග පාරට [/FONT][FONT=&quot]Browser [/FONT][FONT=&quot]එකේ [/FONT][FONT=&quot]Save [/FONT][FONT=&quot]කරලා තියන් ඉන්න එක.[/FONT]


    [FONT=&quot]Firefox use [/FONT][FONT=&quot]කරන අය මැද්දේ [/FONT][FONT=&quot]text [/FONT][FONT=&quot]එකක් නැතුව [/FONT][FONT=&quot]Font/Size/Justification/Colors [/FONT][FONT=&quot]විතරක් [/FONT][FONT=&quot]save [/FONT][FONT=&quot]කර ගන්න [/FONT][FONT=&quot]use [/FONT][FONT=&quot]කරනවානම් මුලින්ම [/FONT][FONT=&quot]Font/Size/Justification [/FONT][FONT=&quot]තෝරාල ඊටපස්සේ කැමතිනම් [/FONT][FONT=&quot]Bold/Italic/Color [/FONT][FONT=&quot]එකක් තෝරලා අන්තිමට [/FONT][FONT=&quot]Text field [/FONT][FONT=&quot]එකේ එක [/FONT][FONT=&quot]Space[/FONT][FONT=&quot] එකක් තියලා [/FONT][FONT=&quot]Save [/FONT][FONT=&quot]බටන් එක ඔබන්න.[/FONT][FONT=&quot] Chrome use [/FONT][FONT=&quot]කරන අයට එහෙම කරන්න ඕනේ නෑ.[/FONT]


    [FONT=&quot]Reset [/FONT][FONT=&quot]බටන් එකෙන් වෙන්නේ [/FONT][FONT=&quot]Save [/FONT][FONT=&quot]කරපු [/FONT][FONT=&quot]preset [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]delete [/FONT][FONT=&quot]කරන එක.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අර [/FONT][FONT=&quot]BP [/FONT][FONT=&quot]බටන් එකෙන් වෙන්නේ [/FONT][FONT=&quot]Bump [/FONT][FONT=&quot]කියල වදින එක කම්මැලි උන්ට. :P[/FONT]



    [FONT=&quot]Known Bugs:(

    [/FONT]
    [FONT=&quot]In Firefox undo/redo not working temporarily after using YouTube or Quote buttons.


    [/FONT]

    [FONT=&quot]Updates
    [/FONT]

    [FONT=&quot]අප්ඩේට් [/FONT][FONT=&quot]Check [/FONT][FONT=&quot]කරන්න [/FONT][FONT=&quot]Installed usercripts, tab [/FONT][FONT=&quot]එකට ගිහින් පල්ලෙහා රූපේ කියන තැන [/FONT][FONT=&quot]click [/FONT][FONT=&quot]කරන්න
    [/FONT]

    QtPW71x.png





    [FONT=&quot]Tested On

    [/FONT]
    [FONT=&quot]Firefox - Quantum 57.0.1 (64-bit) / 54.0.1 (32-bit)
    Chrome -
    [/FONT]
    [FONT=&quot] Version 62.0.3202.94 (64-bit) / Version 60.0.3112.113 (64-bit)
    Opera - 49.0.2725.47 (64-bit)
    [/FONT]
    [FONT=&quot]

    [/FONT]


    [FONT=&quot][FONT=&quot]කැමති කෙනෙක් ඉන්නවනම් දාගෙන හොද නරක කියන්න. :):)[/FONT]
    [FONT=&quot]පොඩි පොඩි අවුල් ඇති ඉතින් ගණන් ගන්න එපා. :dull::dull:[/FONT]
    (අර Smilies List එකේ Eek Smilie එක විතරයි අඩු. එක දැම්මොත් Table එක අවුල් යන නිසා දැම්මේ නෑ. ඒක මතකෙන් ගහගන්නලා :eek::eek:)
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]


    [FONT=&quot]දක්කෙ නැති අයට බලන්න [/FONT][FONT=&quot]Bump [/FONT][FONT=&quot]එකකුත් දාගෙන යන්න.

    Happy Quick Replying.......!!! :P:rofl:
    [/FONT]
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    8,630
    7,273
    113
    හානේ...ගොඩක් වටිනවා යාලුවේ.ඔයාට මේ වගේ තව ඒවා කරන්ඩ යොධ බල යොධ ශක්තිය ලැබෙන්ඩ ඕනි 😍😍😍
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,461
    14,370
    113
    6
    කටුකරෝලගම
    එල එල :yes: කලින් කීප දෙනෙක් හදපු එක්ස්ටෙන්ෂනුත් දාගෙන හිටියා, මේකත් දාල බලමුකෝ :yes:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,296
    615
    113
    DownTown
    එළ වැඩක් මචං සුපිරි
    ඉස්සරහටත් තව අලුත් දේවල් කරපං....
    +++
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,599
    762
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,461
    14,370
    113
    6
    කටුකරෝලගම
    EMINƎM;22587377 said:
    එල එල මචෝ ඒවා disable කරන්න වෙයි මන් හිතන්නේ
    එල එල බඩු වැඩ :P

    පුළුවන් නං කර්සර් එක කලින් සෙට් කරපු ස්ටයිල් එකේ ටැග් වල මැදට එන්න හදන්න quick reply බටන් එක ක්ලික් කරාම කෙලින්ම ටයිප් කරන්න පුළුවන් වෙන්න :yes:
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,599
    762
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    එල එල බඩු වැඩ :P

    පුළුවන් නං කර්සර් එක කලින් සෙට් කරපු ස්ටයිල් එකේ ටැග් වල මැදට එන්න හදන්න quick reply බටන් එක ක්ලික් කරාම කෙලින්ම ටයිප් කරන්න පුළුවන් වෙන්න :yes:
    අඩෝ එල එල.
    Chrome එකේද මචෝ උබ කියන්නේ?