ගොන් කතා කියන්න එපා පොන්ස්!!! ලංකාවේ නිදහස් අද්‍යාපනය තිබුනත් ගැමි ළමයින් බොහෝවිට හිරවෙන තැනක් තමයි නියම ඉංග්‍රීසි අද්යාපනයක් නැතිකම. IT වගේ විෂයක් අනිවාර්යයෙන්ම මුල ඉදලම ඉංග්‍රීසියෙන් ඉගැන්විය යුතුයි. IT ඉගනගැනීම තුල ළමයින්ගේ ඉංග්‍රීසි දැනීමත් නොදැනීම ඉහල යනවා. 90' දශකය වෙනකම් ඉලෙක්ට්‍රොනික්...