ඔය ගල පෙරලීම කලින් දවසේ රෑ උනා කියලා හිතපන් . එහෙනම් RDA නෙමේ කවුරුවත් එළිවෙනකොට ගල අයින්කරන්නේ නෑ. අපි දැනගන්න ඕනේ පාරේ යනකොට විනයක් ඇතුව යන්න. වේග සිමා කතා මෙතෙනට වැඩක් නෑ , මොකද වෙනදා තියන පාරේ තත්වේ නෙමේ අද ගල පෙරලීම නිසා තියෙන්නේ. බස් කාරයට වේගය පාලනය කරගැනීම ගැන කිසිම අවබෝධයක් නැතිබවයි...