මචන් SD වල common questions දෙකක් තියෙනවා නේ . ඒක තමා ඒගොල්ලෝ අපිට code එකක් දීලා මේකෙ local variables, reserved words ලියන්න කියන එක . (2012 Sep A4).Examiners' Report එක බලලා මේකට ලියන්න පුරුදු වෙයන් .මේකට මචන් ලකුණු 30ක්ම ගන්න පුළුවන් . ඉස්සර අපි කරන කාලේ නම් තව(දැනට අවුරුදු 2කට කලින් විතර )...