ආරංචියක් ආවා දැන් තියෙන්නෙ අලුත් paper structure එකක් කියලා. ඒක නිසා පරණ පේපර්ස් කරද්දි ටිකක් පරිස්සමෙන් කරාට කමක් නෑ.





ආරංචියක් ආවා දැන් තියෙන්නෙ අලුත් paper structure එකක් කියලා. ඒක නිසා පරණ පේපර්ස් කරද්දි ටිකක් පරිස්සමෙන් කරාට කමක් නෑ.





ආරංචියක් ආවා දැන් තියෙන්නෙ අලුත් paper structure එකක් කියලා. ඒක නිසා පරණ පේපර්ස් කරද්දි ටිකක් පරිස්සමෙන් කරාට කමක් නෑ.
Sturcture ekenam loku wenasak dakinna naa ban 
තේරුනේ නැ. පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්නකෝ...
----------------------------------------------------------------------Ow ban MIS CSM wage PGD subjects walath Questions aluth ewa tamai tibbe Past papers wala ewath tibba habai adui!Sturcture ekenam loku wenasak dakinna naa ban
![]()
මේ තියෙන්නෙ කතාව.
----------------------------------------------------------------------
හැබැයි කොහොම උනත් පරණ Papers කරල යන එක හොඳයි.



oya me para exam karanawada ?kattiya lasthida april xam ekata?![]()
විල්සන් මාමා;14597620 said:oya me para exam karanawada ?

දාල තිබ්බා ලින්ක් එකක් බලහන් මේ නුලේ කලින් පිටුවලBCS Certificate Level එකේ subject 3ට අවශ්‍ය recommended text books/e books ටික දෙන්න පුලුවන්ද ?
BCS Certificate Level කරපු කෙනෙක් ඉන්නවම් help එකක් දෙන්න.

for me Dr.Dayan @ Esoft is good for Core subject.Viraj Sir @ Matrix - good for Core Subject, DBMS/ ADBMS, Project Management, Software Engineering
Gopinath Sir @ Esoft - good for OOP & MIS



විල්සන් මාමා;14600052 said:for me Dr.Dayan @ Esoft is good for Core subject.

yeah, ඕන example එකක් ගත්තොත් ඒක medicine/medical වලට සම්බන්ධයි කොහෙන්හරි![]()



සිරාවට . පොර හැබැයි examples එහෙම ලෙසටම අරන් උගන්නනවා විල්සන් මාමා;14600487 said:සිරාවට . පොර හැබැයි examples එහෙම ලෙසටම අරන් උගන්නනවා