1. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    පිස්සුද මිනිහෝ තිත්තයෝ නෙමෙයි.. කොරලි මගුරෝ ඉන්න පොට් වල අනිවා බට්ටො ඉන්නවා
  2. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අර මගුල් මොනවද බං... මෙලව රහක් ඇති මගුලක්ද..
  3. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    නෑ වෙල්මාලුවෙක් පොඩි... බැද්දම මාර රසයි..
  4. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ත්‍රීවීල් එකක පලයං අන්තිම ටික.. ඒ කොලිටි එකට මසාජ් එකක් මේ 1000 පොට් වලින් ගන්න බෑ බං..
  5. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :lol::lol::lol: මං හිතුවා හරි.. බට්ටො කියන්නේ අර පොඩි මාලු..
  6. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    පේන් නැති වෙන්න මොනව දාන්නද මිනිහෝ එහෙම පොට් නං දන්නේ නෑ සිරාවටම හොද මොනවද කියල.. යැවෙන්නේ නෑනේ..
  7. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔව් බන් මේ සාරා බයිට් එකට බට්ටො දෙන්නෙක් බැදං එන්නං කිව්වා.. බැදන් එන්නං කියලා ගියාට මොකද එයා බට්ටො අදුරන්නේ නෑ.. ගූගල් කරල බලල ටක්ගාල බැදං එයි එතකන් මේ වීදුරුව පිහදාන් වාඩිවෙයං..
  8. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    පෙජරෝ දෙක
  9. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔව් මිනිහෝ.. මේවල තල කැරලි අඹරන්නේ නෑ..
  10. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒ ලලනාව සැලුන් ගිහිං මිනිහෝ
  11. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒවානං හදේ ඉතිං.. :rofl:
  12. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ගේද්දිම මම දැනන් හිටියා ඕක වෙනවා කියල :rofl:
  13. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    Baan thai spa එක විතරයි ගතියට මසාජ් එකක් කරන්නේ.. පට්ට සැප.. කිව්වම මතක් උනේ හෙට යන්න ඕනේ..
  14. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    පිස්ටල් එකේ සීරියල් එක මකල නෙමේ දැම්මේ.. ඒක තියන්න බෑ.. හරි දෙකම ෆිනෑන්ස් කරගත්ත.. බොරුවට ණය උනා..:(
  15. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    සිද්ධාලේප එක ඕපන් කරනවා තව ටික දවසකින් ගල්කිස්සේ.. දැන් එච්චර හරිනෑනේ තියෙන ඒවා..
  16. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔව් කෑව.. බිසී නෑ අද මහ කම්මැලි දෙකට විතර ගෙදර ආව ඔෆිස් එකෙන්..:dull:
  17. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    නලවල නිදිකරවපංකෝ මිනිහෝ
  18. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මට දොයිමතයි
  19. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    තොපිලා ufc බලන්නේ නැද්ද මිනිහෝ.. අන්න ෆයිට්..
  20. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කොහොමද මිනිහෝ මියෝචිච් දෙන දිවිල්ල.. අර මූසලය ෆස්ට් රවුන්ඩ් නොකවුට්..

    No contents