1. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒ ප්‍රශ්නෙත් හරි.. රෑටත් කෑවා..
  2. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඇතිද බොලව් බැලුවා.. මේක පබ්ලික් නං අයිං කරන්න ඕනේ..
  3. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මේ දාල තියෙන්නේ පබ්ලික් ද
  4. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    හැමතිස්සෙම අත ගෑවෙනවනේ මිනිහෝ.. සාක්ක්කුවෙන් කබී එකට, කබී ආයේ සාක්කුවට, ආයේ සාක්කුවෙන් ඔෆිස් ලාච්චුවට, ඔෆිස් ලාච්චිවෙන් ආයෙ සාක්කුවට. දවසට 20 30 පාරක් අත ගෑවෙනව
  5. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මේක උඹලට ඇරෙන්න වෙන වෙන වෙන උන්ටත් බලන්න පුළුවන්ද? ගන් එකේ සීරියල් බර් එකවත් මකන්නේ නැතුව දැම්මේ එහෙනං අයිං කරන්න වෙනවා
  6. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔන්න තෝ ඉල්ලපු කාණුයි බෝක්කුයි සේරම එක්ක දැම්ම..
  7. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    පේනවද මිනිහෝ
  8. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    http://imgur.com/a/noXHm
  9. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එදා වගේ අද මේකේ ෆොටෝ දාන හැටි හොයාගන්න බෑනේ..
  10. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අර imager ද මොකද්ද එක දීපං ෆොටෝ දාන.
  11. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ආ හිටපං ගත්ත අද.. අර මොකද්ද එදා ෆොටෝ දාපු එක දීපං
  12. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔව් ඒක දාන්න ඕනේ..
  13. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කම්මැලි මිනිහෝ දැන් මේක.. මෙලෝ රහක් නෑ..
  14. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔහොම ආතල් එකක් ඇරුනම දැන් කිරිය කම්මැලි.. ටටා බායි කියන්න කාලේ හරි මේකට
  15. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අර්ජුනගේ ලේකම් ගෙන්නල දුන්නේ.. මිනිහා ඕව කරනවා..
  16. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒ මොකටද බං පිස්තෝලයක් දැක්කම වෙව්ලන්නේ..
  17. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔව් බං... මේ කාර් එකනං කොහොමත් අහු වෙනවා ඒක මම දැන දැනමයි මම ගෙනාවේ.. ගාන ටිකක් වැඩීනේ...
  18. Red_frame

    අපිට මොකෑ වුනේ ?

    ඉතිං උඹ ෆිල්ම් එකක් ගහපංකෝ මිනිහෝ සිරිසගබෝ කතා වස්තුව ගැන.. පොරවල් දෙකක් ආව, එකෙක් උගේ බෙල්ල කපලා අනිකගේ අතට දුන්නා කතාව නිමි.
  19. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒකය ඊයේ එන්න ඔන බොල.. දැන් ඒව යට ගිහිං ඒ ආතල් ඉවරයි
  20. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඌ වෙඩි තියන්නත් දන්නවනේ ආමි එකේ හිටපු පොරක් නේ.. හැබැයි අවසර නෑ ඉතිං..

    No contents