1. sachith19920726

    තාම

    උබට ලෙඩක් නෑ කියල හිතන්න බැරිද ? විහින් හිත ලෙඩ කරගන්න එකනෙ උබ ඔය කරන්නෙ අරක තියනව මේක තියන කියල google කර කර.. never google your symptoms කියල එකක් අහල නැද්ද උබ ?
  2. sachith19920726

    ඇඳ හෝදනකොට

    ගජිනි එකේ වගේ අගේ පච්ච කොටා ගනින්.. example : නළලෙ කොටාගනින් බොක දමා පුක සෝදන්න වගේ එකක්.. එතකොට උබට වැඩේ කරල පුක හේදුවද කියල අමතක උනාම කන්නාඩිය පාස් කරගෙන යද්දී මතක් වෙනව.. අඩෝ පුක හේදුවෙ නෑ නේද කියල.. එතකොට දුවගෙන ගිහින් හොදපන්.. ඒ වගේ දිගටම කොටාගෙන කොටාගෙන පලයන්..
  3. sachith19920726

    the meme thread - Part 2

    english ආප්තෝපදේශයක්
  4. sachith19920726

    $1= Rs 166.8

    ඉස්සරහට හැමනිලාම යයි වගේ.. ජෝක්ස් නෙවේ ඕයි ලංකාවෙ ජීවත් වෙන්න හම්බෙන් නෑ ඉස්සරහට..
  5. sachith19920726

    the meme thread - Part 2

    මම #god :growl: පොලකුරුමිනියො එක්ක සසදන්න එපා :( :rofl::rofl:
  6. sachith19920726

    මේ ටිකේ නම් වැඩ බන් හෝ ගාල ආවත් පට් ගාල යනව :(

    මේ ටිකේ නම් වැඩ බන් හෝ ගාල ආවත් පට් ගාල යනව :(
  7. sachith19920726

    මචං උඹ කවුරු වුනත් උඹට නිවන් සුව

    මොන සක්කිලි ටිකක් එක්කද බන් ඌ ඇවිත් තියෙන්නෙ.. ලංකාවෙත් දැන් මාර සත්තු තමයි ඉන්නෙ.. ඉන්දියාවක් වේගෙන එන්නෙ දැන්..

    No contents