the meme thread - Part 2

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,745
    16,859
    113
    Kottawa
    41884453_10205316945760480_5964450646215098368_n.jpg


    මුණ පොඩ්ඩක් උබේ මුනේ shape එක වගේ නෙහ්.. :P
     
    මේ බුරුවා රස්සාවක් නැති කාලකන්නියෙක් වගේ මුළු දවසෙම මේකේ ලැගන් පෝස්ට්ස් දානවා. දාන රෙද්දක් පේන්නෙත්ත් නෑ. එක්කෝ දාන ෆොටෝ එකක් ඉමේජ් අප්ලෝඩ් සයිට් එකකට දාලා මෙතන පොස්ට් කරන්න ඕනි. මුගේ පේන්නේ නැති පොස්ට්ස් නිසා අනික් අය මේ ත්‍රෙඩ් එකේ දාන හොද පෝස්ට්ස් ඔක්කොම යට යනවා නිකං ත්‍රෙඩ් එකේ පිටු වැඩි වෙලා.

    umbata pen nathi unata apita penawa...:rofl:

    :yes:

    Apita penawa pons.

    :yes:

    RavinduSha
    Senior Member :

    හැමදාම the meme thread බලනකොට එපා වෙනවා FB එකෙන් share කරන images පෙන්නේ නැති නිසා. මේක වෙන්නේ SLT internet connection use කරන අයට.
    ඒකට solution එකක් දාලා තිබුණා Tyrion_Lannister. ඒ වැඩේ manually කරන්න අමාරු නිසා Tampermonkey/Greasemonkey වලින් script එකක් හැදුවා.

    SLT internet connection use කරන, PC එකකින් forum එන අයට මේක දාගන්න පුළුවන්.
    Tampermonkey/Greasemonkey install කරලා තියෙන අය ලින්ක් එක click කරනකොට extension එකෙන් auto install කරන්න අහයි.

    https://www.elakiri.com/forum/showthread.php?t=1857640


    පොස්ට් පෙන්නේ නැති එකට RavinduSha හදල තියන ඔය ප්ලගින් කෑල්ල දාගන්න මචෝ . ජොබ් එකක් නෑ , අනාථ වෙලා ඉන්න- ජය :rofl:
     
    Last edited: