මේ comment එක උඹ කියන්ට හදන කතාවට අදාල නෑ...මේක චිත්‍රාලය ගැන comment එකක්..
බොරුවට කොන්ඩෙ වැව්වට රොක් කාරයො,සංගීතඥ්ඥයො වෙන්නෑ...ඒකට අඩුම ගානෙ තමංගෙ නිර්මාණ කරන්ට ඕනේ...
මූ හෙන ටෝක් දෙන්නේ මූ හෙන සංගීතඥ්ඥය වගේ...මූ හදපු සින්දු කීයක් තියනවද.....
නදී ගංගා තරණයේ....LOL!කොහොමද covers ස්වතන්ත්‍ර...