එහෙම ටෙස්ට් විකට් 100 කට වඩා තියන spinnerයෙක් තමන්ගෙ action එක ගැන confident නෑ කියන්නෙ අනේ මන්ද....:baffled::baffled::baffled::baffled:
මචෝ......,මෙන්ඩිය වෙන්ට ඇති බෝලරයෙක්ගෙ ඇගිලිවලට වැඩිම pressure දෙන Grip එක,Action එක තියන බෝලරය...ඒ Grip එකෙන්..ඇගිලි 2කින් තමා මුලු බෝලෙම...