machan hambayanta ridila mata digatama - rep denawa, 

mama kiwwe hithuna de ne ban,
harak mas nathi unoth umbala marila yanawada?

මම ඉස්සර හැමදාම හාල්මැස්සො කෑවා. ඒ දවස් වල හරියට ප්‍රශ්ණ. විශේෂයෙන් වතුරෙන්. දවසක් මූදේ ගිලෙන්නත් ගියා. ඊට පස්සේ මම හාල්මැස්සො කෑම නැවැත්තුවා. දැන් ප්‍රශ්ණ නැහැ. නිතරම මූදේ නාන්නත් යනවා, ගිලෙන්නෙත් නැහැ.
ල0කාවේ හාල්මැස්සෝ විකිණීම තහනම් කරනු.....!![]()
උෂ්නේටත් වෙනවා ඇඟ කසන එකනම්කොල්ලෙක් දාල තිබුනා අතේ ගහල පැය 24ක් ඇතුලත chater seen 1ක් වෙනවලු.
මම කියන්නේ මම ඇත් දැකපු දෙයක් ,
මචන්ලා මම ඉස්සර හරක් මස් කැවා, මචන් හැම දවසකම මොකක් හරි අව්ලක් උනා. වැඩ කරන තැන ප්‍රශ්න අවා.private ප්‍රශ්න අවා.හරක් මස් කාල පැය 24ක් ඇතුලත තමා හැමදේම උනේ. ටෙස්ට් කරලත් බැලුවා හරියට හරි.යාලුවෙක් හිටියා හරක් මස් ඇඟේ ගෑ උනත් කසනවා.
හරක් මස් කන එක නවත්වල දැන් ගොඩක් කල්, දැන් ප්‍රශ්න නෑ කියනවා නෙමේ.ජීවිතේ කියන්නේ ඉතින් ප්‍රශ්න පත්තරයක්නෙ. ඒත් අරවගේ අමුතු ප්‍රශ්න ආවෙ නෑ.
මචන්ලා උඹලටත් මේ වගේ අත්දැකීම් තියනවද? තියනවනම් බෙදා ගනිමු.
හරක් මස් කඩ ලංකාවෙන් තුරන් කරමු.![]()

කොල්ලෙක් දාල තිබුනා අතේ ගහල පැය 24ක් ඇතුලත chater seen 1ක් වෙනවලු.
මම කියන්නේ මම ඇත් දැකපු දෙයක් ,
මචන්ලා මම ඉස්සර හරක් මස් කැවා, මචන් හැම දවසකම මොකක් හරි අව්ලක් උනා. වැඩ කරන තැන ප්‍රශ්න අවා.private ප්‍රශ්න අවා.හරක් මස් කාල පැය 24ක් ඇතුලත තමා හැමදේම උනේ. ටෙස්ට් කරලත් බැලුවා හරියට හරි.යාලුවෙක් හිටියා හරක් මස් ඇඟේ ගෑ උනත් කසනවා.
හරක් මස් කන එක නවත්වල දැන් ගොඩක් කල්, දැන් ප්‍රශ්න නෑ කියනවා නෙමේ.ජීවිතේ කියන්නේ ඉතින් ප්‍රශ්න පත්තරයක්නෙ. ඒත් අරවගේ අමුතු ප්‍රශ්න ආවෙ නෑ.
මචන්ලා උඹලටත් මේ වගේ අත්දැකීම් තියනවද? තියනවනම් බෙදා ගනිමු.
හරක් මස් කඩ ලංකාවෙන් තුරන් කරමු.![]()
මම ඉස්සර හැමදාම හාල්මැස්සො කෑවා. ඒ දවස් වල හරියට ප්‍රශ්ණ. විශේෂයෙන් වතුරෙන්. දවසක් මූදේ ගිලෙන්නත් ගියා. ඊට පස්සේ මම හාල්මැස්සො කෑම නැවැත්තුවා. දැන් ප්‍රශ්ණ නැහැ. නිතරම මූදේ නාන්නත් යනවා, ගිලෙන්නෙත් නැහැ.
ල0කාවේ හාල්මැස්සෝ විකිණීම තහනම් කරනු.....!![]()

මමත් ඉස්සර කුකුල් මස් කෑවා.. කාල මටත් පැය 24ක් ඇතුලත කොහේ හරි යන අපත කෙල්ලෙක්ගෙන් මම කුකුලා කියලා ඇනුම්පද අහගන්නවා . මගෙත් දුරින් යාලුවෙක් වෙන එකක් හිටියා කුකුල් පිහාට්ටක් ඇඟේ ගෑවුනත් කෙල්ලන්ගෙන් ගුටි කනවා.. මාර වැඩක් මචං.
ඒත් දැන් ඒ ප්‍රශ්ණ නෑ. කුකුල් මස් කෑම නතර කරලා ගොඩක් කල්. බස් වල යනකොට කෙල්ලන්ගෙන් කිසි අවුලක් නෑ.
හම්බ කුකුල් මස් කඩ වහමු. කුකුලන්ට අභය ධානය දෙමු![]()

මම ඉස්සර හැමදාම හාල්මැස්සො කෑවා. ඒ දවස් වල හරියට ප්‍රශ්ණ. විශේෂයෙන් වතුරෙන්. දවසක් මූදේ ගිලෙන්නත් ගියා. ඊට පස්සේ මම හාල්මැස්සො කෑම නැවැත්තුවා. දැන් ප්‍රශ්ණ නැහැ. නිතරම මූදේ නාන්නත් යනවා, ගිලෙන්නෙත් නැහැ.
ල0කාවේ හාල්මැස්සෝ විකිණීම තහනම් කරනු.....!![]()

ඔව් ඉතින් කන එවුන් ඒක සාධාරණිකරණය කරන්න හේතු මවනවා .ane ban kana un kaapuwawe nokana un palenna hadanne mokatada nikan wedak balagena hitapan mokada harak mas kiyanne kudu kasippu wage deyak neme ne
මම ඉස්සර හැමදාම හාල්මැස්සො කෑවා. ඒ දවස් වල හරියට ප්‍රශ්ණ. විශේෂයෙන් වතුරෙන්. දවසක් මූදේ ගිලෙන්නත් ගියා. ඊට පස්සේ මම හාල්මැස්සො කෑම නැවැත්තුවා. දැන් ප්‍රශ්ණ නැහැ. නිතරම මූදේ නාන්නත් යනවා, ගිලෙන්නෙත් නැහැ.
ල0කාවේ හාල්මැස්සෝ විකිණීම තහනම් කරනු.....!![]()

මචන් සමහරු හරක් මස් කෑවාම ඇඟවල් කසන නිසා කන්නේ නෑ. උබම කියනවා හරක් මස් කෑවාම ජීවිතේ ගැටලු ඇති wවෙනවා කියල. එහෙම නෙමෙයි බන් මස් කන එක නවත්තපන් හොඳ හිතින්ම. අපේ ගොඩක් අයට ගැටලු ආවාම තමයි පන්සලට යන්න හිතෙන්නේ ,බෝධි පූජා තියන්න හිතෙන්නේ . කොහොමත්ම කිසිම සතෙකුගේ මස් නොකනවනම් කොයි තරම් දෙයක්ද. බුදුසරණයි හැමෝටම
![]()

oya mental awulak ban...uba harak mas kana eka paw wediy kiya kiya hitala kana hinda problems awama uba hitanne harak mas kewa hinda kiyala...ekai leda wedi........man mokadda article ekaka dekka haraka marana bawa hodatama danna sathek hinda marana biyata mokadda hormone ekak release wela meat eka wisa wenawalu......ara kukkulu marena goda balapanko dawasara billion ganan...harakta iseella enan chicken nawatanna one.....

ane palayan ban yanna. ehema awlak nam wenne nakasana ewa enne samaharunta allergy hinda