Ranil මේ පාර යන්නෙ ජනාදිපති මන්දිරේ, කාර්යාලෙ, අරලියගහ වලව්ව, අගමැති කාර්යාලෙ ඔක්කොම විකුනල ඊලගට එන එවුන්ට මරදානෙ පේමන්ට් එකේ ඉදන් තමා ආන්ඩු කරන්න වෙන්නෙ..🏠🏢🏛️🌋🎪
එක්කො මේක ඉන්දියාවටම විකුනන නිසා මෝද්යි ඉන්දියන් ආඩුවටයි වෙන්ටැ අපිව මින්පස්සෙ අයිතිය තියෙන්නෙ. හා කමක්නෑ මින්පස්සෙ අපේ ආන්ඩුව...