ලින්ග විපර්යාස උන අයව ඩිස්ක්‍රිමිනේට් කරන්න, පහත දාන්න ඕන්නෑ.
නමුත් මේවගෙ typical පිම්පි ඇදුම් typical street ගනිකාවො වගෙ ඇදුම් ඇදල පච්චකොටාගෙන සමයන් නටන්නගත්තොත් කොහොමත් සවුත්තු වෙනවා. මේක සයිඩ් එකෙන් කරදයක් නැතුව හිටියට කමක් නැති උනාට සමාජයෙ මූලිකත්වය මේවගෙ ටීම් එකකට ඩොමිනේට් වෙන්න දෙනව...