යාලුවන්ට සලකමු
යාලුවන්ට ගන්ජා වවන්න ඉඩදෙමු 😁
යාලුවන්ගෙ කෝටි ප්‍රකෝටි ගනන් ණය කපමු😁
එදා යාලුවෝ කරපු මහ බැන්කු කොල්ලෙ අද නැවුම් ආකාරෙකින් කරන්නට ඉඩදෙමු😁
මහා ගන්ජා හිතමිතුරු වගා සන්ග්‍රාමය ජාතියේ දූපුතුන් වෙත තිලින කිරීම මහින්ද-රනිල් පියවරුන්ගේ උතුරායන දූපුතු සෙනෙහසින් ලගදීම..
යාලුවන්ගෙ ණය කපමු...