Me post1 wadagathma kotasa meka
සාමාන්‍යයෙන් වයස අවුරුදු 30 දී පමණ මිනිස් ශරීරයේ අස්ථි වර්ධනය නතර වේ. එයින් පසුව අප ගන්නා ආහාරවල ආම්ලිකතාව ය අනුව අස්ථි වලින් 8% – 18% ත් අතර ප‍්‍රමාණයක් සෑම අවුරුද්දක ම දිය වී යයි. මෙසේ දියවන කැල්සියම් සම්මිශ‍්‍රක ධමනි, ශිරා, සමේ පටක හා අවයව මත එකතු වේ. මෙම...