Ada kiyawanna patan gannawa Sidney Sheldon ge “The other side of Midnight”
Pages - 462 :baffled::shocked:
සිඩ්නි ෂෙල්ඩන් කියන්නේ ආයෙ ත්‍රාසජනක කථා, කුතුහලය දක්වන කථා චක්‍රවර්තී කෙනෙක් තමයි. ෂෙල්ඩන්ගේ එක පොතක් කියවන මනුස්සයෙක් අනිවාර්‍යයෙන්ම එතනින් එහාට ෂෙල්ඩන්ට වහ වැටෙනවා. කොහොම වුනත් සිඩ්නි...