හරියටම_මැරෙන දවස කියන දවස වැඩි ඇතක නෑ...
කෙනකු ස්‌වභාවිකව මැරෙන දිනය හරියටම කිව හැකි විද්‍යාත්මක ක්‍රමයක් බ්‍රිතාන්‍යයේ ලැන්කැස්‌ටර් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඇනිටා ස්‌ටෙෆනොවස්‌කා සහ මහාචාර්ය පීටර් මැක්‌ලින්ටොක් යන දෙදෙනා විසින් සොයා ගනු ලැබ තිබෙනවා. මෙය Medical Test...