පඩි_සල්ල_කෑ_මීයා එල්ලයි
මුදල් නෝට්ටු සපා විනාශ කර දැමිීමේ වරදට මීයෙකුට රජකාලයේ දඩුවම් දුන් පුද්ගලයෙකු ගැන වාර්තා වන්නේ පලස්තීනයෙනි.
අත්පා වලින් ඉණිමගකට තබා ගැටගසනු ලැබ සිටිනා මිීයෙකුගේ ඡායාරූපයක්ද ඔහු තම ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණි.
මෙසේ මිීයාට දඩුවම් කිරීමට හේතුව ලෙස ඔහු දක්වා තිබුනේ තම...