1. ප

    මතිදුනි..වඩිනු..වඩිනු

    අප්පච්චිගෙ 3 මාසෙ දානෙටද දෙයියො වැඩියෙ? :(
  2. ප

    microsoft word

    2013 වල පුලුවනි
  3. ප

    Sinhala bari baiyyo

    ගොං බයියොහ් :lol:
  4. ප

    503 Service Unavailable The server is temporarily busy, try again later!

    ලොග්අවුට් වෙලා ලොග්ඉන් දෙන්න. ඕක මටක් සතියකට සැරයක් වගේ එනවා. :yes:
  5. ප

    SLT උන්ලිමිටෙඩ්

    උන්ලිමිටෙඩ් කරන එකක් නී...
  6. ප

    ලක්ෂ_5_මිත්‍යාව

    මොන දහදාහද බං ඔතන මහින්දට චන්දෙ දෙන එවුං 2000 ක් ඉන්න ඇති. :rofl:
  7. ප

    අලූත්ම වෛරසයක්

    අපි නොදන්න මොනරතැන්න
  8. ප

    Android tab help

    ඕතට රොම් හදනවට වඩා Kitkat හරි Lollipop හරි එන ටැබ් එකක් ගන්න එක ලේසියි. $30ටත් ඔයිට වඩා හොඳ ටැබ් තියනවා. :yes:
  9. ප

    - Amazing Selfie Proposal -

    වන් මෑන් ශෝ :yes:
  10. ප

    මඩකරියෝ

    මේ අර චැට් ඇන්ඩ් මියුසික් කරපු එකා නේද? මූව රස්සාවෙන් අයින් කරලද? හේතුව මොකක්ද?
  11. ප

    අපි චන්ද්‍රිකාවක් යැව්වද බං ?

    වට් හැපන් ටු සිංහලීස් සැටලයිට් වහන්සේ
  12. ප

    Midnightdivas trusted?

    ඩිල්ඩෝහ් එකක් ද? :eek:
  13. ප

    HondaMPLG's Funeral House

    7 දවසෙ දානෙ හෙට නේද? කෝ කට්ටිය ලොකු ටෝක් විතරයි අඩුම ගානෙ 7 දවසෙ දානෙට වත් මොනවා හරි කරන්න තිබ්බා අපිට :(
  14. ප

    HondaMPLG's Funeral House

    කෝ ලොක්කා කිසිම වැඩපිලිවෙලක් නෑනෙ තාම? :rolleyes: මේ සිද්දිය දැනටමත් කට්ටියට අමතක වෙලා. ආයෙත් මේ වගේ දෙයක් වෙනකං කවුරුවත් මේ ගැන කතා කරන්නෙ වත් නෑ. ආයෙත් මෙහෙම දෙයක් වුනාමත් හැමෝම ටොක්ස් දෙයි ඒත් දවස් දෙක තුනකින් ඒක අමතක කරලා දායි. :D
  15. ප

    නුගේගොඩට_පැමිණි_බයියෝ

    උඹ BBC රිපෝටර් ද? :eek:
  16. ප

    Aruna47

    47 වගේ බල්ලො බිරුවට හෙල්ලුනේ නැති ඩයල් ගැන මම කිවුවෙ. gayankuwait කියලත් එහෙම ඩයල් එකක් හිටියා ඌත් සැලුනෙ නෑ මොකා කොහොම බිරුවත් :yes:

    No contents