1. ප

    අන්තර්ජාලයේදි විවාහ වෙන්න

    repost http://www.elakiri.com/forum/showthread.php?t=1662916
  2. ප

    Disposable Camera

    කොහොමද දන්නෑ මචන්
  3. ප

    2014 nonstop mix එකක්!!

    මම බාගත්තා soundcloud එකෙන්. :D IDM නැති එවුංට බාන්න විදියක් නෑ. :P පට්ට මික්ස් එක තාම අහන ගමං :yes:
  4. ප

    2014 nonstop mix එකක්!!

    google drive link 1e
  5. ප

    2CELLOS

    ela
  6. ප

    Kawda boleeeeee mee

    පට්ට කෑල්ල. වොයිස් එකත් පට්ට. මෙයාගෙ නංගිත් ඒ වගේ :yes:
  7. ප

    2014 nonstop mix එකක්!!

    403. That’s an error. We're sorry, but you do not have access to this page. That’s all we know.
  8. ප

    hehe එල එල ගයියො හොඳ ගුණ යහපත් නෑදෑයො ලබන්නත් පින් කරලා තියෙන්න ඕනෙ කියනවනෙ. ඒකට අපේ නෑයො. අපිට...

    hehe එල එල ගයියො හොඳ ගුණ යහපත් නෑදෑයො ලබන්නත් පින් කරලා තියෙන්න ඕනෙ කියනවනෙ. ඒකට අපේ නෑයො. අපිට අරිනන්මනෙ බලං ඉන්නෙ :dull:
  9. ප

    Sexy Meeting

    උඹ ට්‍රැමඩෝල් ගහනවද? :dull:
  10. ප

    අඩෙහ් පට්ටනෙ. උඹ ගමම ඔහෙට ගෙන්න ගත්ත නේද? එල එල ජය වේවා! :D

    අඩෙහ් පට්ටනෙ. උඹ ගමම ඔහෙට ගෙන්න ගත්ත නේද? එල එල ජය වේවා! :D
  11. ප

    Sexy Meeting

    :D
  12. ප

    ෂෙප් එකේ ඉන්නව ගයියො ඉතිං කොහොමද උඹලෑ රට රාජ්ජ වල තත්වෙ? :rofl:

    ෂෙප් එකේ ඉන්නව ගයියො ඉතිං කොහොමද උඹලෑ රට රාජ්ජ වල තත්වෙ? :rofl:
  13. ප

    :lol: පට්ට කාටුන් එක

    :lol: පට්ට කාටුන් එක
  14. ප

    අන්තර්ජාලයේදි විවාහවෙමු

    අඩෙහ් පට්ටනෙහ්
  15. ප

    මහින්දානන්ද සබන් නැතිව නාගනී

    බයියන්ට අතිගරු :lol:
  16. ප

    උත්සාහයක් පමණයි

    හිත දුර හන්දා නෙතු ලග හංගා සිහින ගණින හින්දා ... තනිකම හංගා ඈතක රන්දා මතක හිත වින්දා ... අරුත කියන සෙනෙහේ නුඔම වේද මන්දා..// ඈත අතීතෙක අමතක සෙනෙහේ හිතවත් කරනා සිහින පොතේ කවි දහසක් අතරේ නුඹමයි හිදිනා නොමැකෙන සේ හදවතේ ඉන්න නුඔ අලුතෙන් පතනා හිත දුර හන්දා ..... අහස වගෙයි නුඹ සිතුව අතීතේ මතකෙට...
  17. ප

    Interstellar හොඳ rip එකක් නැද්ද

    CM8 DVDScr එක මම බැලුවෙ. කොලිටි හොඳයි. Brrip එන්න තව කල් යයි :(
  18. ප

    බල්ලෙක්ට බෙහෙත්

    :D එහෙමත් සීන් එකක්ද? මම කටුවා කාපු බල්ලො දෙතුන් දෙනෙකුට කලු තෙල් ගාලා තියනවා උන්ට හොඳ වුනා. ඔහොම සිද්දියක් දැනං හිටියෙ නෑනෙ :dull:
  19. ප

    බල්ලෙක්ට බෙහෙත්

    ඕකව අල්ලලා බැඳලා ගාපං කලු තෙල්. එහෙම බැරි නම් ෆාමසි වල ගන්න තියනවා liquid එකක් (කටුවා කාපු සත්තුන්ට දාන බෙහෙත් කියලා ඉල්ලපං. 175ද කොහෙද ගාන) ඒක දාපුවහමත් හොඳ වෙනවා ඒත් දෙතුන් පාරක් දාන්න ඕනෙ ඒක. :)

    No contents