උබට ඉතින් එලකිරියේම කිව්වා එකම ඇති බන්
ඔහොම හරි හිත හදාගෙන
එකට හරි ගටක් තියෙනවනේ
එක මතෙක ඉන්නවනම් මචන් එක වැරදිත් නැත්නම් කාටවත් හානියකුත් නැත්නම් එක වෙනස් කරන්න එඩිට් කරන්න යන්න එපා
එකට තමා ප්‍රත්පත්තිය කියන්නේ
උබ යාලුවන්ගෙන කතා අහගන්න වෙයි කියල බයවෙනවා
ඉතින් බන් මට ජොබ් ඔෆර්,සමහර...