උබ හරියටම හරි . ඔය පින්තුරේ තමයි දුන්න පළවෙනිම සිග්නල් එක ...... :yes::yes:
මෛත්‍රී කරේ කිසිම දෙයක් දැක්කේ ගානට ඉදල unp එකට තිබ්බ ජනතා ප්‍රසාදය ට කෙලවල දාපු එක. මේකට කියන්නේ වින්-වින් model කියලා ... :yes:
rolex presidential collection watch එකක් දාන , rugger match බලන , තර්ස්ටන් ගිය...