මාස්ටර් ප්ලෑන් එක මේක නෙමෙයි. මාස්ටර් ප්ලෑන් එක පටන් ගත්තේ 2015ට කලින්. ඊයේ පැය 2 1/2 ක් මමයි අය්යයි කතා කරා මේ ගැන. මේක crack කරගන්න පුළුවන් උනා. එකම එක ඉගියක් දෙන්නම් .... පුළුවන් නම් try කරලා බලපන් ... පහලින් තියෙන පින්තුරේ තියෙනවා මේකට උත්තරේ. ට්‍රෝජන් හෝර්ස්
උබල අපි කවුරුත්...