Android ෆෝන් එක ඔටෝමේට් කරමු
ඕගොල්ලෝ දන්නවා ඇතිනේ ඔගොල්ලේ ෆෝන් එකේ, ටැබ් එකේ පොඩි ටාස්ක් එකක් කරන්න ගියාම සමහර වෙලාවට සමහර 3rd party apps එහෙම දාගන්න වෙනවා. එහෙම නැත්තම් settings එහෙම ගිහින් ලොකු වටයක් යන්න වෙනවා කියලා.
ඉතින් මේ වගේ දේවල් අපිට එකම app එකකින් කරගන්න තිබ්බනම් ලේසිනේ.
ඉතින්...