ගොන් කතා කියන්න එපා බන්. මන් එහෙම නෙවේ කිව්වේ උබේ පුංචි මොලේට එකවත් තේරෙන්නේ නැති හැටි. 8 එකනම් දන්නේ නෑ අනිත් එවේනම් හිටු ගාලා චාජ් එක බහිනවා. වයර් එක අතේමයි කොහෙට හරි ගහගන්නකම්. :rofl::rofl::rofl::rofl:
උබ හිතන් ඉන්නේ ඔය කොක්/ක්‍රෙග්ගෙ innovation එක්ක ආපහු ඕක 1 වෙයි කියලද. නෑ බන් ඕක බැහැගෙන...