:lol: උට එපා වෙන්න අැති . ලංකාවේ එ්ව්න් දැන් කෝච්චියේ බොකදාන්න යන් නෑනේ බං මූ මොකට ඔකෙ අස්සෙ රින්ගුවද? අපේ පාලකයෝ හැදෙන්න ඔනී වගේම මිනිස්සුන්ගේ අාකල්ප සංවර්ධනය වෙන්න ඔනී ඔව ලස්සනට තියෙන්න. එක පාරම කරන්න පුලුවන් දෙයක් නෙමේ. එ්ත් වෙනම ක්ලීනින් ස්ටාෆ් එකක් දාලා වැඩේ පටන් ගත්තනන් හරි...