:yes::yes::yes: මම ටිවී එක මගේ කාමරේටම සෙට් කරගත්තා.. ඉස්තෝප්පු කාමරේ නිදාගන්නේ.. 10ට විතර නිදාගන්නව වගේ ඇක්ට් කරලා 12ට ටිවී එක දාලා ඒකට හෙඩ් ෆෝන් එක ගහලා ටිවී එක ෆුල් වැඩි කරනවා :P එතකොට ගානට සවුන්ඩ් බැලන්ස්.. සිකුරාදා රෑ 12ට පෙන්නුවෙ බන් :rolleyes: