1. dragon-fighter

    Exclusive For Elakirians..

    303.සීදුවෙ සකුරා - බුදුනේ සජිවි ප්‍රසංගය :love::love::yes::yes::yes::cool: http://www.mediafire.com/download/mr9sodsntmlf5fj/seeduwa__sakura_Live_-_budne.rar
  2. dragon-fighter

    Exclusive For Elakirians..

    කෙල උනාට බයවෙන්න දෙයක් නෑ.. ඔක්කොම වගේ ඩවුන්ලෝඩ් කරගන්න නෙට් එකේ තියෙනවනේ.. මේ මිඩියාෆයර් ලින්ක්නම් එක්ස්පයර් වෙන එකක් නෑ :rolleyes: මමනම් තව 1ටෙරා එකක් සෙට් කරලා ඒකට අවශ්‍යම ෆයිල් බැකප් කරලා තියෙන්නේ.. ඕඩියෝනම් ඔක්කොම බැකප්, ෆිල්ම්නම් ටිකයි බැකප් කරල තියෙන්නේ.. :yes:
  3. dragon-fighter

    Exclusive For Elakirians..

    302.ඕල් රයිට් ඩුබායි සජීවි ප්‍රසංගය :love::yes::yes::yes::cool: http://www.mediafire.com/download/n0k66lx7r718put/ALL_RIGHT_LIVE-DUBAI.rar
  4. dragon-fighter

    Exclusive For Elakirians..

    :dull::nerd:සල්ලි කොහෙද තිබ්බේ බන්? :lol::frown::P
  5. dragon-fighter

    Exclusive For Elakirians..

    තැන්ක්ස් ඇන්ඩ් වෙල්කම් මචන් :)
  6. dragon-fighter

    Exclusive For Elakirians..

    අනිවා මචන්.. මම ශොප් එකට ආවොත් අනිවා ඇල්බම් 5ක් වත් දවසට අප්ලෝඩ් කරනවා.. බැරිවෙන්නේ ශොප් එක වහලා ගමන් බිමන් යන දවස්වලට තමයි :rolleyes:
  7. dragon-fighter

    Exclusive For Elakirians..

    වෙල්කම් මල්ලි :)
  8. dragon-fighter

    Exclusive For Elakirians..

    :shocked: සල්ලි හම්බුනාද බන්?? ඔක්කොම ඇල්බම් ෆිල්ම් අප්ලෝඩ් කරන්න තමයි බලා පොරොත්තුව :lol: ටෙරා 3කවත් හාඩ් එකක් ගනින් ගන්න එකේ :rolleyes:
  9. dragon-fighter

    Exclusive For Elakirians..

    ඇත්ත මචන්.. තැන්කු කියලා හරි කමන්ට් එකක් වැටෙනවනම් ලොකු දෙයක් :)
  10. dragon-fighter

    Exclusive For Elakirians..

    301.ෆ්ලෑශ් බෑක් - හරි වැඩේ සජිවි ප්‍රසංගය :love::yes::yes::yes::cool: http://www.mediafire.com/download/ad1o2xw65ta0rjs/Hari_wade.rar
  11. dragon-fighter

    Exclusive For Elakirians..

    300.ෆ්ලෑශ් බෑක් - සැබෑ ප්‍රසංගේ :love::yes::yes::yes::cool: http://www.mediafire.com/download/yv117vqfajkdjia/Flash_Back_-_Sebe_Prasange.rar
  12. dragon-fighter

    Exclusive For Elakirians..

    299.ෆ්ලෑශ් බෑක් ඉතාලි සජිවි ප්‍රසංගය :love::yes::yes::yes::yes::cool: http://www.mediafire.com/download/9rwjef5w5lu655i/Flash_Back_Live.rar
  13. dragon-fighter

    Exclusive For Elakirians..

    එල.. ලිස්ට් එකේ 8.මචන් :)
  14. dragon-fighter

    Exclusive For Elakirians..

    ඉතිරි ටික :)
  15. dragon-fighter

    Exclusive For Elakirians..

    185 පිටුවෙන් පසු අප්ලොඩ් කරන ලද ඇල්බම් :) සන්ෆ්ලවර් සමග ප්‍රියනාත් රත්නායක ගී 16 :yes::yes::yes::) https://mega.nz/#!4MpmAKSC!KMMuUSjxD-o5PXwwQyRsYwYSaGh_sppaVuWiU18OGtc BONEYM evergreen ORIGINAL Video Songs Collection :love::love::love::cool::cool...
  16. dragon-fighter

    Exclusive For Elakirians..

    එහෙම අවුලක් නෑ මචන්.. කැමැත්තෙන් දෙන දෙයක් භාර ගන්නවා.. :rolleyes: ඒ නැතත් ඔක්කොම අප්ලෝඩ් උනාට පස්සෙ තමයි නවත්තන්නේ :yes::yes:
  17. dragon-fighter

    Exclusive For Elakirians..

    ලැජ්ජයි බන් :):lol:
  18. dragon-fighter

    Exclusive For Elakirians..

    :shocked: GPT කිව්වෙ? මම අප්ලෝඩ් කරපුවානම් ඔක්කොම ලිස්ට් කරලා ඇති බන් 145,183,185 පිටු වල.. ඒත් අනිත් අය අප්ලෝඩ් කරපුවා අතර මැද තැනින් තැන ඇති :yes::yes::yes:
  19. dragon-fighter

    Exclusive For Elakirians..

    ඒක ටික කලකින් නැතිවෙනවා.. දැන් ඔය දෙක කොපි රයිට් නෑ :D
  20. dragon-fighter

    Exclusive For Elakirians..

    දෙන්නගෙම සිංදු 100ක එකතුවකුයි වෙන වෙනම ඇල්බම්නුයි අප්ලෝඩ් කරා මචන්.. 145 පිටුව බලන්න :yes:

    No contents