Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
T
යදමින් බෑද විලන්ගු ලෑ ගෝල්ෆේස් *ත්තිගේ පුත්තු!
කොහොම හරි රාජපක්ෂට උගේ ගැට්ටන්නටයි රෙවිලානෙ ඉන්නෙ දැන්...........
Thushara buddhika
Post #33
May 5, 2022
Forum:
ElaKiri Talk!
T
''බය වෙන්න එපා, මම අස්වෙන්නේ නැහැ'' - අගමැති
පළාත් සභා සෙට් එකට බං කියන්නෙ..... උන් හොරකම් කරන් ඉන්නෙ මු නිසානේ එකයි ඔය..... මුත් එක්කම උන්ටත් කෙල වෙනවනේ එකට දුක ඇති............ පළාත් සභා = සුදු අලි පොන්නයෝ
Thushara buddhika
Post #23
Apr 27, 2022
Forum:
News
T
රටේ වගකීම විකල්ප ආණ්ඩුව වන අපට බාර දෙන්න – සජිත්
පිස්සෙක් ගෙනල්ලා එලවගන්න බැරිව ඉන්නවා..... පිස්සු හු.... උට දෙන්න කියනවා.... කාට කියන්නද මේවා....
Thushara buddhika
Post #15
Apr 20, 2022
Forum:
ElaKiri Talk!
T
🔺ඖෂධ හිඟය පියවීමට දානපතියන්ගේ සහය අපේක්ෂා කරනවා.. – සෞඛ්‍ය අමාත්‍යාංශය
මේ පක්.... ඉන්නකන් එකෙක් දෙන එකක් නෑ........... මුන් ගියානම් ගෙදර තියෙන පැනඩෝල් පෙත්ත හරි ගෙනද් දෙයි මිනිස්සු... පිටරට ඉන්න එවුන් හරි උදව් කරයි මේ බල්ලො ටික ගියානම්
Thushara buddhika
Post #12
Apr 11, 2022
Forum:
News and Updates
T
කොළඹට මිලියනයක් අප්‍රේල් 9
උඹ වගේ කියලා හිතුවද හැමෝම...........
Thushara buddhika
Post #22
Apr 6, 2022
Forum:
ElaKiri Talk!
T
ජනාධිපති ඉල්ලා අස්වී රට බාර දෙන්න…- සජිත්
මුට පිස්සුද බං උ හිතන් ඉන්නෙ දැන් මිනිස්සු උන්ව බලයට ගෙන්වන්න හදනවා කියලා.... පිස්සු හු...........
Thushara buddhika
Post #8
Apr 4, 2022
Forum:
ElaKiri Talk!
T
ජවිපෙත් එපාද, අලුත්ම පක්ෂයකට පාලනය භාරදීමේ අවදානම
ඉදිරිපත් කරලා තියෙන වැඩ පිළිවෙල, කරුණු, ප්‍රතිපත්ති, අනුව අනුර තමා ඉන්න එකම මිනිහා, අලුතින් පොඩි පොඩි පක්ෂ අටෝගෙන ජැක් ගහන එවුන්ව සතයකට විශ්වාස කරන්න එපා,,,,,,,,
Thushara buddhika
Post #41
Apr 2, 2022
Forum:
ElaKiri Talk!
T
ගෝටා අතිශයින් බයානකයි
මට වැරදුනා හොදටම වැරදුනා........ඒ වෙලාවේ කරන්න තිබිබ දේ කලා..... අයෙ නම් කවදාවත් දෙන්නෙ නෑ...... මුන් හරි නෑ කියලා ගොන් සජියා ගෙන්න නම් චන්දෙ දෙන්නෙ නෑ ..... ජෙප්පො තමා එකම ඔප්ෂන් එක...... දැන්. අනික් එකෙක්වත් රට හදන්නෙ නෑ.... උන් ඉදිරිපත් කරන වැඩ පිලිවෙල හොදයි..
Thushara buddhika
Post #33
Mar 27, 2022
Forum:
ElaKiri Talk!
T
සජිත් ප්‍රමුක SJB කණ්ඩායමකින් රට වැටුන තැනින් ගොඩ ගත හැකිද?
කණ්ඩායමම ඕනත් නෑ සජිත් විතරක් හිටියත් ඇති .... එතුමාට සුලු වැඩ ඕවා.....
Thushara buddhika
Post #60
Mar 20, 2022
Forum:
ElaKiri Talk!
T
ගූ විමලේ & ගොම්මන්පිල
කිමද මේ අරුමේ ...... රජපක්ෂලා හොදයිද ඒ කියන්නෙ......... මේච්චර රටට රෙවිලත් මේ කැ... පො.... කඩේ යන එක නවත්තන්න බෑ නේ...... උන් කියනදේ අහං ඉන්නකං හොදයි............ ඊට පස්සෙ අවුල්...එක එකා අයින් වෙලා කැඩිලා කුඩුවෙලා මකබැවිලා යන්න ඕන මේ ආණ්ඩුව.
Thushara buddhika
Post #10
Mar 6, 2022
Forum:
ElaKiri Talk!
T
ගුපි විමලෙ
මුන්ටත් වැරැද්ද තේරෙන එක හොදයි. හැබැයි ජන්දෙ නම් දෙන්නෙ නෑ පුතේ තොපිට ආයේමත්......... ජේවිපි විතරයි එකම තේරිම............ මට
Thushara buddhika
Post #15
Mar 3, 2022
Forum:
ElaKiri Talk!
T
අනුරත් නායකයෙක් වෙන්න මදි... පැතුම් කර්නර්
පැතුමට ගහක් කොළක් හිටවන් ඉන්න කියහන් බං ..................
Thushara buddhika
Post #37
Feb 20, 2022
Forum:
ElaKiri Talk!
T
J.V.P උන්ට දිනන්න පුළුවන් වෙයිද මචන්ලා ?
මම දෙන්නෙත් ජේවීපි එකට,කථා කරන හැම එකාටම කියන්නෙත් දෙන්න කියලා............89, පයි..... වැඩක් නෑ, ඉදිරියට වෙන දේවලුයි මට වැදගත්, මගේ ඥාති සෙටි එකෙන් බහුතරයක් දැන් ජේවීපි එකට ජන්දෙ දෙන්න ලැස්තියි.... ජිවිතේට දේශපාල වැඩ වලට ගිහිල්ලා නෑ ........ මේ පාර බැහැලා වැඩ කරනවා.
Thushara buddhika
Post #36
Feb 13, 2022
Forum:
ElaKiri Talk!
T
සාර්ථක පවුල් ජීවිත ගතකරන අය එන්න
සාර්ථක පවුල් ජිවිතයක් ඇද්ද එහි රහස ඉවසිමයි සහෝ.....
Thushara buddhika
Post #20
Jan 28, 2022
Forum:
ElaKiri Talk!
T
ආණ්ඩුවෙන් එන්නත් ටික ගහපු නිසා තමා රටේ මිනිස්සු මෙහෙම හරි ජීවත් වෙලා ඉන්නෙ
හැම එන්නතකින්ම ඩොලර් 5ක් මාටියා ගහපු එක කියන්නෙ නෑ......
Thushara buddhika
Post #14
Jan 19, 2022
Forum:
News and Updates
T
ප්‍රභාකරන් රටට කළ හානියට වඩා රාජපක්ෂලා රට විනාශ කරලා ඉවරයි
මොකකට හරි සෙට් වෙලා පාර්ලිමන්ට් එනවානෙ බන් මුන්...... කුණු කන්ද ජපානෙන් ගන්න හදනකොට ඒකටත් ජරාව ඉල්ලා නතර කරපු කාලකන්නියෙක් මූ............. රාජපක්ෂලටත් ආයේ මිනිස්සු චන්දෙ දෙන්නෙ නෑ මුන්ටත් ඒ ටිකම කරන්න ඕන.....
Thushara buddhika
Post #10
Dec 30, 2021
Forum:
ElaKiri Talk!
T
කොහොමද අනුර එ ටෝක
කවුද බං නාගානන්ද කියන්නෙ........ ආ අර පිටරට ඉන්න එවුන්ගෙන් කලෙක්ෂන් එකක් දාලා චන්දෙ ඉල්පුය ඩැල් එකද... අපෝ....... කබිබෝ පොම් කලා හොදට ඇති බන් දැන්.
Thushara buddhika
Post #8
Dec 28, 2021
Forum:
ElaKiri Talk!
T
කොහොමද අනුර එ ටෝක
අනුරට තමා චාන්ස් එක, සජියට මිනිස්සු දෙන්නෙ නෑ බන්, උගේ වටෙි ඉන්නෙත් කම්බ හොරු ටිකක්. සරත් පොන්සේකා දැම්මත් එච්චරයි.
Thushara buddhika
Post #6
Dec 28, 2021
Forum:
ElaKiri Talk!
T
ලාංකාවේ 90% මානසික ලෙඩ්ඩු
කලින් හිටිය එවුන් හරි නැති නිසා නේ හැට නවයක් චන්දෙ දුන්නෙ...... දැන් සැප ද කියලා අහන්නෙ කලින් හිටපු එවුන් ටික හොදයි කියන්න ද....... මුන්වත් ගෙදර යවලා අලුත්ම සෙට් එකක් බස්සන්න ඕන .. නැතිව අර සජියගෙ පැත්තෙ ඉන්න ගොබ්බයො ටික ගේන එක නෙවෙයි අපි කරන්න ඕන.
Thushara buddhika
Post #36
Dec 21, 2021
Forum:
ElaKiri Talk!
T
ජනාධිපතිට ආර්ථික දැනුමක් නෑ.. ඔහුට රට පාලනය කරන්න බෑ…
කිරියා හිතන් ඉන්නෙ උන්ට ආයෙමත් දිනන්න පුලුවන් කියලා........... නොදකින් කොටලුවා
Thushara buddhika
Post #4
Dec 21, 2021
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom