1. T

    අන්‍න විරුවා ඒකටත් කෙලලා😂😂😂

    පවු අප්පා........... අඩුම තරමේ තව අවුරැදු දහයක් මේ විදිහට ලියන්න වෙයි........
  2. T

    මේ ආන්ඩුවත් ක්‍රැෂ් වෙනවා

    අපිව දැනුවත් කරාට බොහොම ස්තූතියි 😀😀😀
  3. T

    ලoකාවේ සැරිසරන අදෘෂමාන හරකුන් පිරිසක් හමුවෙයි.Breaking news

    තව අවුරැදු 10 ක් ආන්ඩුවට බැන බැන ඉන්න වෙන්නේ.......ගෝඨා දෙවෙනි පාරත් දිනලා තමයි නවතින්නේ............... දැන්වත් කඩේ යන එක නවත්තලා වැඩක් බලා ගත්තනම් තමා හොද
  4. T

    පොතක් දොරට වඩ්ඩන උත්සවේකට දෙන්න හොඳ මොනවද?

    පොත් 50 විතර අරගෙන බෙදන්න............
  5. T

    නෑදෑයෝ නැතිම තරමට හොඳයි

    සමහරක් නෑයන්ට කැමති නෑ තමයි,,,,,, උන් ටික කාලයක් යනකොට අම්මට තාත්තටත් කැමති නෑ..................
  6. T

    මචන් හිතට වැදිච්ච කෙල්ලෙක්ව අමතක කරන්නේ කොහොමද?

    උඹව අමතක කළා නම් එකී උඔබත් එකිව අමතක කරලා දාපන්, මොනවට හරි බීසී වෙයන් කාලය යනවා තේරෙන්නෙ නෑ එතකොට....... මුලු ලෝකෙම එකී කියල හිතන්න එපා ලෝකයෙන් දසමයක් වත් නෑ උන්........ හොද පොත් ටිකක් කියවපන් ගොන් නවල් නෙවෙයි,,,,,,,,,, සෙංකොට්ටං, මලගියඇත්තෝ, ලොවිනා,,, වගේ හොද එවා,,,,,,,,, ලෝකයේ යථාර්ථවාදි බව...
  7. T

    මිශ්‍ර කතා නැත්තෙ අමිශ්‍ර ජාන නිසයි

    සිoහලු කොහොමත් හු ඇන් පි තම්බින්ට ඩ්ස්ලයික් තමයි , චන්දෙ ලගයි හු ඇන් පි බූරුවො තොපේ ඔය ගොන් පාර්ට් වලට චන්දෙ හම්බෙන් නැ, තොපිම ඒක දන්න නිසා හොදයි , චන්දෙ කල් දාගන්ඩ දගලුවට වැඩක් වෙන්නෙ නැ තොපි තව අවුරුදු 10ක් විපක්ශෙ.. :yes: :yes:
  8. T

    බන්දුල_ගුනවර්දන

    Aurudu 20 yanakam me sinduwa thama, hi hi ubata thaws kalayak balan Inna wenawa..
  9. T

    භාණ්ඩ බෙදාහැරීම අසාර්ථකයි.....

    Mokkuda ban me na na na kiyagatha gaman ,nodakin
  10. T

    University Students in SL on Corona

    මාර වැඩේ කියන්නේ මුන් කැම්පස් ඉන්නකම් විතරයි ඔය සමාජවාදය,................. රඩිකල් විදිහට හිතන්නේ...... ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්නෙ නැතිව අම්මගෙ රෙද්දේ සමාජවාදය.........
  11. T

    මියෙන්මාරයේ කිසිඳු කොරෝනා වයිරස් ආසාධිත&

    මම නම් මේ යන වැඩපිළිවෙල ගැන සත්ටුයි, වෙන ආන්ඩුවක් තිබුණනන් එහෙම මෙලහට අනාගෙන, අනිවා ගෝඨා රට ගොඩදාල දෙනවා,
  12. T

    පොහොට්‍ටුවො ලැබූ ජයග්‍රහනය තාවකාලිකයි

    යුඑන්පී එකේ කොහොද ප.......... සිංහයෝ .........ඔක්කොම සමනල්ලු නේ ඉන්නෙ.......... අඩුම ගාගේ තව අවුරැදු 10ක් උඹලට ඉවසන්න වෙනවා .........
  13. T

    රිදෙයි සිංහලුන්ට ගොඩක්,රිපෝට් කරයි රිදිල

    දෙමළ මිනිස්සුන්ට ලොකේ කොහේවත් රටක් නෑ.එකයි ඔච්චර දගලන්නෙ රටක් හදාගන්න. එත් අපි කොහොමද මේ පුංච් සිංහල රටෙන් කැල්ලක් දෙන්නේ. ඉන්දියාව අපිට වඩා 63 ග=ණයක් ලොක=යි අපිට වද නොදි එකෙන් කැල්ලක් කඩා ගනින් කෝ ................... මෙහෙන් නම් හම්බවෙන්නෙ නෑ තව අවුරැදු 10ක් යනකම්
  14. T

    GOTA නියමයි..

    සමනල්ලු ටික උදේ පාන්දර එලි බැහැල, අදෝනා දෙනව :lol::lol::lol::lol::lol::lol:
  15. T

    ඡන්ද ප‍්‍රථිඵල විග‍්‍රහය - කොළඹ දිස්ත‍්‍&#351

    නැගෙනහිර කොළඹ - සජිත් මැද කොළඹ - සජිත් බොරැල්ල - සජිත් බටහිර කොළඹ - සජිත් දෙහිවල - ගෝඨා රත්මලාන - ගෝඨා කොළොන්නාව - ගෝඨා කෝට්ටේ - ගෝඨා කඩුවෙල - ගෝඨා අවිස්සාවේල්ල - ගෝඨා හෝමාගම - ගෝඨා මහරගම - ගෝඨා කැස්බෑව - ගෝඨා මොරටුව - ගෝඨා
  16. T

    නොවැම්බර් 18 සවස 2.16 ට පැතුම් ඉටුවේ.

    ගෝඨා දිනනවා ............... අනිවාර්යෙන්ම........
  17. T

    ගෝඨා ජනපති වු විගස සයින්දමරුදුවලට නගර සභ&#3535

    UNP උන් බයවෙලා තියෙන තරමක්.මඩ ගහන්නෙ තැපෑලෙන්. මුන් තාම හිතන්නෙ සජියා දිනයි කියලා............ :P:P

    No contents