හිටපු සංඝනායකට ගිනි අවි විකුණලා
ගාලූ දිසාවේ හිටපු ප‍්‍රධාන සංඝනායක ඉඳුරුව බණ්ඩාරිගොඩ සුනන්දාරාමාධිපති මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමි ගිනි අවියක් මිලට ගත් බවට ගාල්ල බන්ධනාගාරයේ සැකකරුවකුගෙන් ගත් සාක්කි ඇතුළත් වාර්තාවක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අද බලපිටිය මහේස්ත‍්‍රාත් අසංග බෝදරගම මහතාට ඉදිරිපත්...